මගෙයි වයිෆ් ගෙයි බිස්නස් වලින් මාසෙට ලක්ශ 15 -30 අතර ගානක් සෙට් වෙනවා. ඒත් අමුතුවෙන් කියල මුකුත් හිතෙන්නෙ නෑ බන්. කොච්චර සල්ලි තිබ්බත් එක වේලකට බත් පිගන් දෙකකට වඩා කන්න බෑ නෙ. දවසට තියෙන පැය ගාන වැඩි වෙන්නෙත් නෑ නෙ. අභියෝග විදිහට ජොබ් එකක් කරන මනුස්සයෙක්ගෙ ප්‍රෙශර් එකම ඒ විදිහට දැනෙනවා බිස්නස් මැනේජ් කරගෙන යද්දි. ලංකාව ඇතුලෙ සමාජ පන්ති තුනේම මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එකෙ ලොකු වෙනසක් නෑ සල්ලි තිබුනා හරි නැති උනා හරි කියලා. ඒත් ජෙනරේශන් විදිහට ගත්තොත් ලොකු වෙනස් කමක් තියෙනවා හිතන විදිහෙ
Ado ado uba thread eka dala masyak yanna kalin ekiwa bandada???
මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ


