@DragonD @sachith19920726 kohomada hithenne oyalata
1. කන්න බොන්න ඉන්න නැතිවෙන්න චාන්ස් එක 1% ක් වගෙ කියල දන්නවා
2. සල්ලි ගැන නම් හිතන්නෙ නෑ ඉතින් ඔහේ ඉන්නවා ( මම කයින්ඩ රිටයර්ඩ් දැන් ), දවසම ටීවි සීරිස්, යූටියුබ්, එක්කො යලුවො එක්ක සෙට් වෙනවා නැත්නම් කොහෙ හරි ඇවිදින්න යනවා, ශේප් එකේ අලුත් බිස්නස් ඔපොචුනිටීස් හොයනවා
3. බලය කියන එක හරියට හොයනවා
4. හොරුන්ට, මන්කොල්ලකරයන්ට බයේ ඉන්න ඕනි ආයුධ තියන්, යකඩ ඩොරවල් දාන්, සීසීටීවී බල බල ඉන්නෝනි, සෙකුරිටි වලට මිනිස්සු ඕනි, එයලා ශුවර් කරන්න ඕනි
5. නෙක්ස්ට් ලෙවල් ප්‍රශ්න එන්නෙ එනකොට, සල්ලි විසික් කරල ගොඩ දාන්න බැරි ඒව තියෙනවා, සල්ලි වැඩි වෙනකොට එන ප්‍රශ්නෙ පවර් එකත් වැඩියි
ඉන් කන්ක්ලූශන්,
සල්ලි = සතුට නම් වෙන්නෙ නෑ
සල්ලි + කැම්‍රි ලක් එක + ජීවිතේ තේරුම් ගැනීම + පට්ට මොලකාරයෙක් වීම = සතුට නම් වෙනවා