පොළියට සල්ලි ගන්නවා !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    ඔව් බං.. මු ලැජ්ජ නැතුව මේවා එලකිරියෙත් දානවනේ,
    මූ දැනගන්න ඕන එලකිරි එන්නේ ලෝකෙ ගැන අද රටේ වෙනදේ
    ගැන දැනුමක් තියෙන උන් කියලා..
    මූ කියන විදියේ බිස්නස් තියෙනව නම් ලංකාව ඇමරිකාවත් පාස් කරලා..
    මූ කොතකවත් මුගේ බිස්නස් එක ගැන කියලා නෑ නේද?:rofl::rofl::rofl:

    උබට මොලේ තියන තරම නම් පේනවා . කි තැනක කරන දේ කිව්වද ? එක දැක්ක නැති එකානේ උබ . උබේ තියෙන්නේ වෙන අමාරුවක් බන්. බේත් ගනින් කුහක කමට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කරන්නේ නම් Vehicle Renting ගොනෝ ! කි සැරයක් කියන්නද ? මට එන ලාබෙ හැටියට ගෙවන්න පුළුවන් ගානක් තමයි දාල තියෙන්නේ ! මාස 4ක ඉදන් දෙන්නෙක්ට ගෙවනවා කිසිම අවුලක් නැතුව . ඔය තරම් කහනවා නම් ගානක් දාල බලහන් !!

    උඹ කියන විදියට ලංකාවේ ලොකුම බිස්නස් එක වෙහිකල් රෙන්ටින් වෙන්න ඕන..
    ඕවා වතුර වලින් දුවන වාහනද?
    අනික මේ ලංකාවේ උන් ඔක්කොම හයර් යන්නේ උඹේ වාහන වලද?
    එහෙම නම් උඹට මේ පොලිය ගෙවන්න පුළුවන්..
    උඹ ගිරිඋල්ලේ කිව්වා නේද
    උඹ දන්නවද ඇඩ්වර්ටයිසින් කරන අමිල?
    දන්නව නම් කියපන්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Wahanae ubeda ? Ube nam.transfer karanawada ape.namata moa gihilla

    අනිවා ට්‍රාන්ස්ෆර් කරන්න ඕන..
    නිකම් ඕපන් පේපර්ස් දීලා බැහැ..
    අනික වාහනේ ෆිසිකලි තියෙන්න ඕන..
    රෙන්ට් කරපු හයර් දුවන වාහන බැහැ..
    වාහනේ කෑකි කරාම ඇපේ හුප්පේ තමා..

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    උඹ කියන විදියට ලංකාවේ ලොකුම බිස්නස් එක වෙහිකල් රෙන්ටින් වෙන්න ඕන..
    ඕවා වතුර වලින් දුවන වාහනද?
    අනික මේ ලංකාවේ උන් ඔක්කොම හයර් යන්නේ උඹේ වාහන වලද?
    එහෙම නම් උඹට මේ පොලිය ගෙවන්න පුළුවන්..
    උඹ ගිරිඋල්ලේ කිව්වා නේද
    උඹ දන්නවද ඇඩ්වර්ටයිසින් කරන අමිල?
    දන්නව නම් කියපන්

    ලංකාවේ Advertising කරන එකම එකා අමිලද ? අනේ මන් නම් දන්නේ නෑ බන් අමිලෙක්ව. හැම එකාම අපේ වාහන වල යන්න ඕන නැහැ බන් . මට හදාගත්ත Contacts ටිකක් තියනවා . ඒ ඇති
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    ඔව් බං.. මු ලැජ්ජ නැතුව මේවා එලකිරියෙත් දානවනේ,
    මූ දැනගන්න ඕන එලකිරි එන්නේ ලෝකෙ ගැන අද රටේ වෙනදේ
    ගැන දැනුමක් තියෙන උන් කියලා..
    මූ කියන විදියේ බිස්නස් තියෙනව නම් ලංකාව ඇමරිකාවත් පාස් කරලා..
    මූ කොතකවත් මුගේ බිස්නස් එක ගැන කියලා නෑ නේද?:rofl::rofl::rofl:

    Man iye wolf of wall street author interview baluwa miniha kiyanawa when u break de ethical line once that line moves to accommodate your feeling of not been guilty kiyala..mae wage unuth ehemai rs 10000 patan aran koti 10 dakwa munta yanna.puluwan wanchawen
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කවුද බන් නීතිමය ලියවිල්ලක් , ඇපයක් නැතුව සල්ලි දෙන්නේ . හරක්නේ

    අනේ බන් ලංකාවේ බම්බුවේ නීතිය.:rofl:ඇපයක් තියාගෙන නම් ඔන්න කමක් නැහැ.ඕක උනේ අපේ නැන්දා කෙනෙක්ට.එයාගේ දුවගේ හොදම යාලුවහේ අයියා.ඌ නුගේගොඩ CD LANKA කියලා ෂොප් එකක් කරා.අර භාතිය කියන සින්දු කියන එකාගේ හොද යාලුවෙක්.ඉඩමක් උගස් කරලා ලක්ෂ දහය දීලා තියෙන්නේ.මුල් මාස තුනේ පොලිය දීලා.පස්සේ බලනකොට පවුලත් එක්කම ඇමරිකාවේ ගිහින්..නිකමට හිතපන් අවුරුදු 15කට කලින් ලක්ෂ දහයක් කියන්නේ ලොකු මුදලක්.එච්චර ගාණක් දෙන්නේ නැහැනේ විශ්වාසයක් නැත්නම්..ඉතින් එහෙම තිබිලත් ඌ ඒ වගේ දෙයක් කරා නම් නොදන්න කෙනෙක් කොහොම විශ්වාස කරන්නද.අනික අද කාලේ..උබ එහෙමයි කිව්වේ නැහැ.මම කියන්නේ ලංකාවේ උන්ගේ හැටි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවේ Advertising කරන එකම එකා අමිලද ? අනේ මන් නම් දන්නේ නෑ බන් අමිලෙක්ව. හැම එකාම අපේ වාහන වල යන්න ඕන නැහැ බන් . මට හදාගත්ත Contacts ටිකක් තියනවා . ඒ ඇති

    ගිරිඋල්ලේ එකෙක් අමිලව දන්නේ නැහැ කියන්නේ ලොකු කේස් එකක්..
    මොකද ඌ ගිරිඋල්ලේ ෆේමස් පොරක්.. අනික වාහන වලට සම්බන්ධ නම් උඹ
    ඌව අනිවා දැන ගන්න ඕන..
    උඹ ගිරිඋල්ලෙත් නෙමෙයි නේද
    ඒකත් බොරුවක්ද
    උඹ හැමතැනම බෝඩ් වෙලාද ඉන්නේ

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Man iye wolf of wall street author interview baluwa miniha kiyanawa when u break de ethical line once that line moves to accommodate your feeling of not been guilty kiyala..mae wage unuth ehemai rs 10000 patan aran koti 10 dakwa munta yanna.puluwan wanchawen

    ප්‍රශ්නේ තියෙන්නේ මේවට අහුවෙන උනුත් තවම ඉන්නවා

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    අනිවා ට්‍රාන්ස්ෆර් කරන්න ඕන..
    නිකම් ඕපන් පේපර්ස් දීලා බැහැ..
    අනික වාහනේ ෆිසිකලි තියෙන්න ඕන..
    රෙන්ට් කරපු හයර් දුවන වාහන බැහැ..
    වාහනේ කෑකි කරාම ඇපේ හුප්පේ තමා..

    Open papers kiyanne hena nadu ..man dakala thiyenawa oni tharan case open papers thiyan uka muttu una case..physically wahanae thiyenna oni api laga .. balamu mu mokakda kiyanne kiyala
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    ගිරිඋල්ලේ එකෙක් අමිලව දන්නේ නැහැ කියන්නේ ලොකු කේස් එකක්..
    මොකද ඌ ගිරිඋල්ලේ ෆේමස් පොරක්.. අනික වාහන වලට සම්බන්ධ නම් උඹ
    ඌව අනිවා දැන ගන්න ඕන..
    උඹ ගිරිඋල්ලෙත් නෙමෙයි නේද
    ඒකත් බොරුවක්ද
    උඹ හැමතැනම බෝඩ් වෙලාද ඉන්නේ

    අනේ හුකේ. මන් දැනුත් Spin Riders ෂොප් එකේ ඉන්නේ. උබට උ ෆේමස් ඇති . මට නම් මට අදාල නැති උන් වැඩක් නැහැ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ බන් ලංකාවේ බම්බුවේ නීතිය.:rofl:ඇපයක් තියාගෙන නම් ඔන්න කමක් නැහැ.ඕක උනේ අපේ නැන්දා කෙනෙක්ට.එයාගේ දුවගේ හොදම යාලුවහේ අයියා.ඌ නුගේගොඩ CD LANKA කියලා ෂොප් එකක් කරා.අර භාතිය කියන සින්දු කියන එකාගේ හොද යාලුවෙක්.ඉඩමක් උගස් කරලා ලක්ෂ දහය දීලා තියෙන්නේ.මුල් මාස තුනේ පොලිය දීලා.පස්සේ බලනකොට පවුලත් එක්කම ඇමරිකාවේ ගිහින්..නිකමට හිතපන් අවුරුදු 15කට කලින් ලක්ෂ දහයක් කියන්නේ ලොකු මුදලක්.එච්චර ගාණක් දෙන්නේ නැහැනේ විශ්වාසයක් නැත්නම්..ඉතින් එහෙම තිබිලත් ඌ ඒ වගේ දෙයක් කරා නම් නොදන්න කෙනෙක් කොහොම විශ්වාස කරන්නද.අනික අද කාලේ..උබ එහෙමයි කිව්වේ නැහැ.මම කියන්නේ ලංකාවේ උන්ගේ හැටි.

    මිනිස්සු ලේසි/ ඉක්මන් සල්ලි හොයන්න මෙහෙම දේවල් වලට අහුවෙනවා..
    ඕවා කරන උන්ටම වැරදි කියන්න බැහැ..
    සල්ලි දාන උනුත් දැන ගන්න ඕන..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Open papers kiyanne hena nadu ..man dakala thiyenawa oni tharan case open papers thiyan uka muttu una case..physically wahanae thiyenna oni api laga .. balamu mu mokakda kiyanne kiyala

    මෙන්න මේකට උත්තර දීපන්..
    වාහනේ ට්‍රාන්ස්ෆර් කරලා ෆිසිකලි අපිට දෙනවද?
    එච්චරයි
    වාහනේ වැලිවේශන් එකෙන් 60% දෙනවා

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මම නම් පාඩුවේ තමයි බං ඉන්නේ,
    කවුරුහරි එකෙක් අමාරුවෙ වැටෙන එකෙන් බේරගන්න තමයි හදන්නේ
    උඹව උනත්..
    මෙහෙම ලොකු පොලී ගෙවලා අමාරුවෙන් බිස්නස් දුවනවට වඩා ලේසි ක්‍රම ගැන ඒකයි කිව්වේ,
    අනික සල්ලි දීලා අනාථ වෙලා මේකෙම ත්‍රෙඩ් දාගෙන එන්න ඉස්සෙල්ලා තමයි අනිත් උන්ට
    කියලා දුන්නේ..
    ඒත් අවුලක් නැත්නම් සල්ලි දාන්න.. කොමන් සෙන්ස් පාවිච්චි කරන්න..
    නීතිමය පැත්ත ගැන කියනව නම් ලියාපදිංචි නැති ආයතනක හෝ පුද්ගලයෙක් ගාව සල්ලි දැම්මම
    ඇප ඇතුව හෝ නැතුව ගෙවීම් පැහැර හැරියොත් නීතියෙන් ලැබෙන සහනය ඉතාම අඩුයි සල්ලි දාපු කෙනාට..
    සල්ලි ගත්ත කෙනා රටින් පැනලා නොගිහින් උසාවි ගෙනාවම කියමු, ඒත් එයා කිව්වොත්
    මට වත්කම් ආදායම් මාර්ග නැහැ, ගෙවන්න පුළුවන් මාසෙකට රුපියල් 1000 ගානෙ කියලා
    සල්ලි දාපු අයට ඒකට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ..
    (මේ රිප්ලයි එක දාන්න ඕන නිසාම මගේ පර්සනල් ලෝයර්ගෙන් කෝල් කරලා අහගත්තෙ)
    මට %කේ අමාරුවක් නැහැ.. කාව හරි අමාරුවෙ වැටෙන්න කලින් දැනුවත් කරන්න දැම්මේ..
    ඒත් ගැට්ටකසනව නම් දාන්න.. පස්සේ මේකෙ ත්‍රෙඩ් දාගෙන අඩාගෙන එන්න එපා..

    :yes:ලංකාවේ කොහෙද බන් නීති.බලපන්කො අර සක්විති,ගෝල්ඩන් කී සල්ලි දාපු උන් දැන් හිගා කනවා.කවදාවත් ඇපයක් නැතුව සල්ලි දෙන්න හොද නැහැ.ලෝයර් ලා ලග කොළ අත්සන් කරලා වැඩක් නැහැ.අන්තිමට ලෝයර්ලම තමා පෝසත් වෙන්නේ ඕවට නඩු කියන්න ගියහම.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    මෙන්න මේකට උත්තර දීපන්..
    වාහනේ ට්‍රාන්ස්ෆර් කරලා ෆිසිකලි අපිට දෙනවද?
    එච්චරයි
    වාහනේ වැලිවේශන් එකෙන් 60% දෙනවා

    එල බන් මට මැසේජ් එකක් දාහන් !
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ හුකේ. මන් දැනුත් Spin Riders ෂොප් එකේ ඉන්නේ. උබට උ ෆේමස් ඇති . මට නම් මට අදාල නැති උන් වැඩක් නැහැ

    යකෝ ඌ ෆේමස් නිසා තමයි මම ඌව දන්නේ..
    මොකද ඌ තමා ඔය ඒරියා එකේ ඉන්න ඇඩ්වර්ටයිසින් වැඩ්ඩා..
    උඹ ගමේ එකෙක්වත් දන්නේ නැද්ද:rofl::rofl::rofl:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මිනිස්සු ලේසි/ ඉක්මන් සල්ලි හොයන්න මෙහෙම දේවල් වලට අහුවෙනවා..
    ඕවා කරන උන්ටම වැරදි කියන්න බැහැ..
    සල්ලි දාන උනුත් දැන ගන්න ඕන..

    :yes:ඔව් බන්.අන්තිමට නැන්දා රට ගිහින් ඉඩම බේරාගත්තේ.ඉඩමට පොලිය විතරක් ලක්ෂ 5ක් ගෙව්වා.කොහොමද සනීපෙ.:sorry:කොහොමහරි ලක්ෂ 15ක් අතින් කයිට්.ඒ කාලේ හැටියට ඒක ලොකු ගාණක්නේ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India

    යකෝ ඌ ෆේමස් නිසා තමයි මම ඌව දන්නේ..
    මොකද ඌ තමා ඔය ඒරියා එකේ ඉන්න ඇඩ්වර්ටයිසින් වැඩ්ඩා..
    උඹ ගමේ එකෙක්වත් දන්නේ නැද්ද:rofl::rofl::rofl:

    හරි බන් ඌ ,මේ පැත්තේ ඔය වැඩේ කරන එකම එකාද ? ලොල් සහගතයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes:ලංකාවේ කොහෙද බන් නීති.බලපන්කො අර සක්විති,ගෝල්ඩන් කී සල්ලි දාපු උන් දැන් හිගා කනවා.කවදාවත් ඇපයක් නැතුව සල්ලි දෙන්න හොද නැහැ.ලෝයර් ලා ලග කොළ අත්සන් කරලා වැඩක් නැහැ.අන්තිමට ලෝයර්ලම තමා පෝසත් වෙන්නේ ඕවට නඩු කියන්න ගියහම.

    ඔව් බං..
    ලෝයර්ගේ ගිවිසුම් වැඩක් නැහැ..
    ඉඩමක්, ගෙයක්, කඩයක්, වාහනයක් වගේ මොනව හරි දෙයක්
    සින්නක්කරවම ලියන්න ඕන..
    නැත්නම් කිසිම වටිනකමක් නැහැ