පොළියට සල්ලි ගන්නවා !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    පොළියට සල්ලි ගන්නවා !!

    මාසෙට 7% ගානේ පොළියට සල්ලි ගන්නවා . ලංකාවේ ඕන බැංකුවක 12% ක් වගේ අවුරුද්දට දෙන්නේ . මම මාසෙට 7% ක් දෙන්නේ . ගණන් හදල බලන්න. පට්ටම ලාබයි !

    100000.00 -> 7000.00 මාසෙකට (මාසේ කියල තියන දවසට Account එකට සල්ලි ටික දානවා)

    ඔයාල කැමති Lawyer කෙනෙක් ගාව , කැමති විදියට Conditions දාල අත්සන් කරලා ගන්නේ . හැබැයි මාස 6 කට ගත්තොත් ඊට කලින් සල්ලි ඉල්ලන්න බෑ . ඒක තමයි මගේ පැත්තෙන් දාන Condition එක !!!

    Interested කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න . දැනට දෙන්නෙක් සල්ලි දාල තියෙන්නේ මේ විදියට !

    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ඊට පස්සෙ උබ 10% ට වගේ වෙන අයට පොලියට දෙනවද? :P

    මන් කරන වැඩෙන් වැඩක් නෑනේ නේ බන් ?? නැතත් මන් ආයේ පොළියට දෙන්නේ නෑ . මගේ බිස්නස් එකක් තියනවා !
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම දන්න කෙනෙක් අදුනන කෙනෙක්ට ලක්ෂ දහයක් ඔය වගේ දීලා ඌ ඒකත් අරන් රටින් පැනලා දැන් අවුරුදු 15ක් වෙනවා.තාම ඌව හොයාගන්න නැහැ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම දන්න කෙනෙක් අදුනන කෙනෙක්ට ලක්ෂ දහයක් ඔය වගේ දීලා ඌ ඒකත් අරන් රටින් පැනලා දැන් අවුරුදු 15ක් වෙනවා.තාම ඌව හොයාගන්න නැහැ.
    godak un epayata deyak thiyagenane denne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    මම දන්න කෙනෙක් අදුනන කෙනෙක්ට ලක්ෂ දහයක් ඔය වගේ දීලා ඌ ඒකත් අරන් රටින් පැනලා දැන් අවුරුදු 15ක් වෙනවා.තාම ඌව හොයාගන්න නැහැ.

    මූත් මේ ස්විට්සර්ලන්තෙට පැනගන්න ගහන ගේමක්ද කොහෙද :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙන්න පුළුවන් සරලම අවවාදය
    ජීවිතේට ඇපයක් නැතුව කාටවත් සල්ලි දෙන්න එපා
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මූත් මේ ස්විට්සර්ලන්තෙට පැනගන්න ගහන ගේමක්ද කොහෙද :rolleyes:

    අනිවා ඇපේට දෙයක් තියන් කරන්න පුළුවන්නේ බන් . කිසිම අවුලක් නැහැ
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Yako masekata 7% kiyanne avuruddata 84%

    tahikena business ekak wennathi umba karanne :lol:

    ඔව් උබට ඊට වඩා දෙන්න පුළුවන් නම් උබත් කරහන් . මට ගෙවන්න පුළුවන් , ගෙවන හන්ද මම කියන්නේ
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මරුසිරා;22996518 said:
    මාස 6 න් පස්සේ සල්ලිත් නැ මිනිහත් නැ හාද :lol::lol::lol::rofl:

    ඔහොම තමාලු අපේ උන් BitCoin ආව කලෙත් හිතුවේ !:lol:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මම දන්න කෙනෙක් අදුනන කෙනෙක්ට ලක්ෂ දහයක් ඔය වගේ දීලා ඌ ඒකත් අරන් රටින් පැනලා දැන් අවුරුදු 15ක් වෙනවා.තාම ඌව හොයාගන්න නැහැ.

    කවුද බන් නීතිමය ලියවිල්ලක් , ඇපයක් නැතුව සල්ලි දෙන්නේ . හරක්නේ
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ඒ කියන්නේ ඇපයක් දෙනවද?උබ කොහෙද?

    ඇපයක් ඕන නම් උබ දෙන ගානේ හැටියට එහෙම පුළුවන් . අවුලක් නැහැ . මන් ගිරිඋල්ලේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මේ දාන දෙවනි කමෙන්ට් එක..
    මෙතන මොකක් හරි අවුලක් තියෙනවා
    නැත්නම් මේක ජෝක් එකට දාපු ත්‍රෙඩ් එකක්..
    කාටහරි සල්ලි ඕන නම් දැන් ඒකට ක්‍රම තියෙනවා..
    දැනගන්නත් එක්ක කියන්නම්..
    සොෆ්ලොජික් ෆයිනෑන්ස්, කමර්ෂල් ක්‍රෙඩිට් වගේ කම්පනි ඇප නැතුව ණය දෙනවා,
    මම මාස 18න් ගෙවන්න ලක්ෂ 50ක් ගත්තා, මාසෙට මුදලත් එක්කම 3.30ක් වගේ ගෙවන්න තියෙන්නේ,
    මූ කියන විදියට ලක්ෂ 50ක් අපි මූට දුන්නොත් මූ අපිට පොලිය විතරක් 3.50ක් ගෙවන්න ඕන..
    හිතලා බලපන් ඇත්ත ලෝකෙ නම් මෙහෙම වෙන්න බැහැ නේද?
    එකක් මතක තියාගනින්..
    සාර්ථකත්වයට ශෝට්කට් නැහැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරි විදියට කරනවනම් කාටත් හොදය්, ඇපයට දෙයක් තියාගන්න එක තමය් හොද. අපේ මස්සිනගෙන් එකෙක් සල්ලි වගයක් අරන් ගිය උගෙ කාර් එක අපේ ගෙදර ගෙනත් දාල
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මම මේ දාන දෙවනි කමෙන්ට් එක..
    මෙතන මොකක් හරි අවුලක් තියෙනවා
    නැත්නම් මේක ජෝක් එකට දාපු ත්‍රෙඩ් එකක්..
    කාටහරි සල්ලි ඕන නම් දැන් ඒකට ක්‍රම තියෙනවා..
    දැනගන්නත් එක්ක කියන්නම්..
    සොෆ්ලොජික් ෆයිනෑන්ස්, කමර්ෂල් ක්‍රෙඩිට් වගේ කම්පනි ඇප නැතුව ණය දෙනවා,
    මම මාස 18න් ගෙවන්න ලක්ෂ 50ක් ගත්තා, මාසෙට මුදලත් එක්කම 3.30ක් වගේ ගෙවන්න තියෙන්නේ,
    මූ කියන විදියට ලක්ෂ 50ක් අපි මූට දුන්නොත් මූ අපිට පොලිය විතරක් 3.50ක් ගෙවන්න ඕන..
    හිතලා බලපන් ඇත්ත ලෝකෙ නම් මෙහෙම වෙන්න බැහැ නේද?
    එකක් මතක තියාගනින්..
    සාර්ථකත්වයට ශෝට්කට් නැහැ

    පව් ඉතින් ඔයා . දෙන්නෙක් දැනටමත් මාස 4ක් තිස්සේ පොළිය වෙලාවට ගන්නවා . මන් කරන්නේ Vehicle Renting. උබ බය වෙන්නෙපා . සල්ලි දාන්න කැමති උන් මාව Contact කරනවා :baffled: