පො*න_බස්_කාරයා මරපන් ඕකව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අද අහුන්ගල්ල පැත්තෙත් බස් එකක හෝල්ට් එකක හිටපු කෙල්ලෙක්ව යට කරන් තාප්පෙකුත් කඩාගෙන ගියා.. කෙල්ල එතනම.. කාලකන්න හැතිකරේ..

    මුන් හිතන් ඉන්නේ කොතන උනත් උන්ගේ ලොකු හෙඩ් ලයිට් එක ගැහුවම පාර පලල් වෙනවා කියල..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක CCTV එක්ක ද රෙකෝඩ් වෙලා තියෙන්නේ මචන් ? සමනය කැමරාවකින් ගත්තා වගේ Mic එකෙන් සද්දේ ඇහෙනවා නේද ? මෙහෙම අනතුරක් වෙනවා කියලාම කැමරාවක් දික් කරගෙන ඉදලා ද මන්දා
    https://www.facebook.com/JagathGems/posts/10155400164194408
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    kana palenna deela hireta daanna one me wage kaalakanninwa .. mama nan munawath balanne nathi jaathiyak thama bus kaarayo anith un threewheel karayo .. marilama pala mun okkoma
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බැලුවෙ නැහැ බන්, බැලුවොත් දුකයි
    නොබලම ඉන්නවා :(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    946
    113
    Australia
    හයිවේස්, තට්ටු බිල්ඩින්, මල් වතු වලට ඉස්සෙල්ලා රටකට ඕන සමාජ සාධාරණය සහ නිසි ආකල්පයෙන් යුතු ජනතාවක් කියන එක මේ සිද්ධියෙන් හොඳට පැහැදිලි වෙනවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    හයිවේස්, තට්ටු බිල්ඩින්, මල් වතු වලට ඉස්සෙල්ලා රටකට ඕන සමාජ සාධාරණය සහ නිසි ආකල්පයෙන් යුතු ජනතාවක් කියන එක මේ සිද්ධියෙන් හොඳට පැහැදිලි වෙනවා
    :yes::yes::yes: