පෝන් එකක් - 10,000කට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රු.10,000 වගේ ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් මොනවද තියෙන්නේ?Nokia 1 ගැන ටිකක් හොයලා බැලුවා..මොකද හිතන්නේ ඒක ගැන? ගත්ත අය ඉන්නවද

    nokia-1-1.jpg
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Nokia 1 ane manda , Samsung nam balanna :yes:
    රු.10,000 වගේ ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් මොනවද තියෙන්නේ?Nokia 1 ගැන ටිකක් හොයලා බැලුවා..මොකද හිතන්නේ ඒක ගැන? ගත්ත අය ඉන්නවද

    nokia-1-1.jpg
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    oya podi ganan walata nam android phone hari yana ekak ne ban. Processor ekai RAM ekai madi neh ovvage.
    GSMArena eke reviews baluwa nam hari Nokia 1 wala :)



    ලොකු වැඩකට නෙමෙයි බන්.පෝටෝ එකක් ගන්න.SLT ලබ්බ වැඩ නැති වුනාම නෙට් එකට යාගන්න වගේ දේකට.

    GSMArean බැලුවා..ටච් එකේ අවුලක් තියෙනවා කියලා තිබ්බා එකෙක්.:oo:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ලොකු වැඩකට නෙමෙයි බන්.පෝටෝ එකක් ගන්න.SLT ලබ්බ වැඩ නැති වුනාම නෙට් එකට යාගන්න වගේ දේකට.

    GSMArean බැලුවා..ටච් එකේ අවුලක් තියෙනවා කියලා තිබ්බා එකෙක්.:oo:

    Ahh. Ekekta ledak aavata hemotama leda enne ne. Karume thamai leda thiyena ekak set vunoth :)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    ඕක නෙට් යන්න නම් අවුලක් නෑ බං. ඒත් photo ගන්න නම් cam එක හොද මදි..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    podi podi dewal walata nam oka awulak na.
    api hariyata baluwoth oya phone eka iphone 3gs ekata wada hondayi ne?
    camera quality nam balanna kohomada kiyala. net yanna, wifi router ekata ganna, photo ekak ganna ehema oya hondatama athi. ram eka balanna.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    නොකියා1 එකනම් රැම් එක ප්‍රොසෙසරය මදිවෙයි බං ටිකදවසක් යූස් කරද්දි උඹට ඕක එපාවෙයි නොකියා3 එකක් නම් දැන් අවුරුදු එකහමාරක් විතර යූස් කරනවා කියන්න කිසිම වරදක් නෑ දහපාරක් විතර බිම වැටුනා කිසි ප්‍රශ්නයක් උනේ නෑ බිල්ඩ් කොලිටි එක හුඟක් හොඳයි