රු.10,000 වගේ ගන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් පෝන් මොනවද තියෙන්නේ?Nokia 1 ගැන ටිකක් හොයලා බැලුවා..මොකද හිතන්නේ ඒක ගැන? ගත්ත අය ඉන්නවද
![]()

oya podi ganan walata nam android phone hari yana ekak ne ban. Processor ekai RAM ekai madi neh ovvage.
GSMArena eke reviews baluwa nam hari Nokia 1 wala![]()

oya podi ganan walata nam android phone hari yana ekak ne ban. Processor ekai RAM ekai madi neh ovvage.
GSMArena eke reviews baluwa nam hari Nokia 1 wala![]()
ලොකු වැඩකට නෙමෙයි බන්.පෝටෝ එකක් ගන්න.SLT ලබ්බ වැඩ නැති වුනාම නෙට් එකට යාගන්න වගේ දේකට.
GSMArean බැලුවා..ටච් එකේ අවුලක් තියෙනවා කියලා තිබ්බා එකෙක්.![]()

ඕක නෙට් යන්න නම් අවුලක් නෑ බං. ඒත් photo ගන්න නම් cam එක හොද මදි..