පෝන් එකට 200ක්

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
:lol:මට දවසකට පෝන් එකට 200ක් යනවා මවං මෙ දවස්වල අතට සතපහක් එනනේ නැ එක හින්දා හොදට දැනේනවා අඩුම ගානකට කතාකරන්න පුලුවන් සිම් මොනවාද . දැන් හව් දෙන්නත් නැනේ
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:yes: Skype to skype වලින් try කරපන්.. :rolleyes: දැන් අඩුවට නෙවෙයි, :P අඩුවෙන් තමයි කතා කරලා ඉන්න ඕන ලංකාවෙ තියෙන නෙට්වර්ක් පාවිච්චි කරනව නම්.. :D මොබිටෙල් පරණ සිම් එකක් තියෙනව නම් smart freedom දාගනින්. :angry: අළුත් ඒවට ඒකත් නැති කරලා මොබිටෙල් හිඟන්නෝ.
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg