A10s එකක් තියනවා Wi-Fi Bluetooth hotspot වැඩකරන්නෙ නෑ පොඩ්ඩක් youtube එකේ එහෙම බලනකොට නම් හැම එකේම වගේ ic එක මාරු කරන ඒවා,
ic එක දාන්න කීයක් වගේ යයිද
ගොඩක් වෙලා යයිද
කුරුනෑගල දාන්න හොද shop එකක් කියන් යන්න හෙටම වගේ කරගන්න ඕනේ
ic එක දාන්න කීයක් වගේ යයිද
ගොඩක් වෙලා යයිද
කුරුනෑගල දාන්න හොද shop එකක් කියන් යන්න හෙටම වගේ කරගන්න ඕනේ