පෝය දවසට KFC ඇරලද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,975
    1
    63,293
    113
    Mother Earth
    යාළුවො තුන් දෙනෙක් හෙට එනවා සෙට් වෙන්න. කෑම ටිකකුයි කුකුල් අඬු බාල්දියකුයි ඇනවුම් කරන්න ඕන බන්. හෙට බීර ටිකක් බීල පොඩි කතාවක් දාල ඉන්න තමයි කල්පනාව.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,100
    153,363
    113
    view
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    දැන් KFC කුකුළ් අඩු පනිට්ටුවක් කීයද බන්. :rofl: ළගදි මම ඒ පැත්තේ ගියේ නෑ

    @scurvy තෝ දැන් KFC යන්නෙ නැද්ද මිට්ටෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,632
    22,329
    113
    Gotland
    තැන් කීපයක කේඇෆ්සී කුකුල් අඬු වල අතුල අමු ලේ දැකල මට කන්න එපා උනා බර්ග විතරක් කනව
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    ඔව් වහල, කලින් දවසෙ හරි පස්සෙ දවසෙ හරි තමා ගන්න වෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG