පෝර්ෂේ කෞතුකාගාරය (Porsche Museum)
[FONT="]ජර්මනිය මීට අවුරුදු[/FONT][FONT="] 2කට කලින් Porsche කාර් රසිකයන් සඳහා අළුත්ම තැනක් නිර්මාණය කරා, ඒ තමයි Porsche කෞතුකාගරය. නවීන ලෝකයේ විශිෂ්ඨ වාස්තු විද්‍යාවට අනුව Porsche සමාගම නිර්මාණ කල කාර් විශාල ප්‍රමාණයක් එක් කරලා තමයි මෙය ඉදිකරලා තියෙන්නෙ.[/FONT]
[FONT="]ෆර්ඩිනෑන්ඩ් පෝර්ෂෙ තමන්ගෙම කියලා වාහන නිෂ්පාදන සමාගමක් පටන් ගන්න කලින් ඉඳන් කරපු නිර්මාණත් මේකට ඇතුලත් කරලා තියෙනවා[/FONT][FONT="]. මේ තියෙන්නෙ එහෙම එකක්, 1939 නිර්මාණය කල මෙය සම්පූර්ණයෙන්ම නිපදවලා තියෙන්නෙ ඇළුමිනියම් වලින්. [/FONT]'godfather' of Porsches [FONT="]ලෙස හඳුන්වන මෙම රථය නම් කරලා තියෙන්නෙ[/FONT][FONT="] 64 ලෙස. දෙවන ලෝක යුධ සමයේ තමන්ගේම පාවිච්චිය සඳහා භාවිතා කල මෙම රථයට පසුව ‘පෝර්ෂේ’ නාමය ලබාදී තිබෙනවා. එම ගෞරවය හිමිකරගත් ප්‍රථම නිර්මාණයත් මෙයයි.[/FONT]
[FONT="]මේ තමයි [/FONT][FONT="]Porsche 911 GT1 [/FONT][FONT="]රථය[/FONT][FONT="], Porsche[/FONT][FONT="] කාර් නිෂ්පාදන ඉතිහාසයේ වඩාත් ජනප්‍රියත්වයට පත් කාර් අතරින් එකක්[/FONT][FONT="]. 1997 [/FONT][FONT="]නිෂ්පාදනය කල මෙම රථයේ කාර් [/FONT][FONT="]20[/FONT][FONT="]ක් පමණ වෙළඳ පොළට නිකුත් වෙද්දී අන්තර්ජාතික මෝටර් රථ ධාවන තරඟ සඳහා මෙය භාවිතා කිරීම ආරම්භ කලා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ දිනවල මුදලේ හැටියට මිලියන [/FONT][FONT="]1.5[/FONT][FONT="]කට අලෙවි වූ මෙම රථ කිහිපය වෙළඳ පොළට පැමිනි සැනින් අලෙවි වී හමාර වුනා[/FONT][FONT="].[/FONT]
[FONT="]
මේ තමයි [/FONT][FONT="]Porsche [/FONT][FONT="]කෞතුකාගාරය[/FONT][FONT="], [/FONT][FONT="]වියෙනාහි ඩෙලුගන් මෙයිස්ල් නම් ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ[/FONT][FONT="].[/FONT]
[FONT="]Porsche සමාගම නිර්මාණය කල මුල්ම රථය තමයි මේ. 1948 දී නිෂ්පාදනය ආරම්භ කල 'Number One' Roadster ලෙස හඳුන්වන මෙම රථ 80,000ක් පමණ වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. මෙම රථය අශ්වබල 35කින් සමන්විත අතර පැයට සැතපුම් 84 දක්වා වේගයකින් ගමන් කරන්න පුළුවන්. මේ කාර් එක අදටත් යුරෝ මිලියනයකටත් වඩා වටිනවා. [/FONT]
[FONT="]
1950 දී නිපදවන ලද Porsche 356 SL Coupe රථය. මේ රථය නිපදවා තියෙන්නෙ ධාවන තරඟ සඳහාමයි. මෙම රථයේ විශේෂත්වය වන්නේ මෙහි එන්ජිම පිහිටා ඇත්තේ පසුපස ඇක්සලයටත් පිටුපසිනි.[/FONT]
[FONT="]
මේ තමයි 1962 දී නිෂ්පාදනය කෙරුනු 356 B Carrera 2 Cabriolet රථය. මෙයි කාර් 34ක් පමණයි නිපදවා තියෙන්නෙ. Porsche සමාගම නිපදවූ 804 ෆෝමියුලා වන් රථ සඳහා යොදාගත් ඩිස්ක් බ්රේක් මේ රථයටත් යොදා තිබෙනවා.[/FONT]
[FONT="]
Porsche 356 Coupe Ferdinand රථය, 1950දී මහාචාර්ය පෝර්ෂෙගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුත් ෆෙරී විසින් පිරිනමන ලද රථය. මහාචාර්යතුමාගෙ මරණින් පසුව මෙම රථය සෑම අළුතින් නිපදවන රථයකම එන්ජිම පරික්ෂා කිරීමට යොදා ගත්තා.[/FONT]
[FONT="]
"Number One" roadster රථයේ නව මාදිලිය. තනිකරම අතින් නිපදවූ මෙම රථ 52 ක් පමණක් වෙළඳ පොලට නිකුත් කරා.[/FONT]
[FONT="]
මේ තමයි Porsche සමාගම නිපදවූ මුල්ම ලීටර් දෙකේ, සිලින්ඩර් අටේ රථය. මේ රථය සමාගම විසින් හැඳින්වූවෙ ‘Grandmother' ලෙසයි. මන්දයත් මෙය ඒ දිනවලදී වැඩිම කලක් රේස් තරඟ සඳහා සහභාගීවූ රථය වීම නිසයි. මෙම රථය 1962 දී Targa Fiorio තරඟය ඇතුලුව තවත් තරඟ විශාල ගණනක් ජයගෙන තිබෙනවා. [/FONT]
[FONT="]Porsche 908/03 Spyder රථය, මේ රේසින් කාර් එක රාත්තල් 1,201 ක් බරයි. ප්ලාස්ටික් වලින් ආවරණය කර ඇති මෙහි බඳ පමණක් රාත්තල් 26.5ක් බරයි. මෙම රථය සහභාගී වී ඇත්තේ ධාවන තරඟ 4ක් සඳහා පමණයි. නමුත් ඉන් තරඟ 3ක්ම ජය ගැනීමට මෙයට හැකිවී තිබෙනවා.
[/FONT]
[FONT="]Porsche සමාගම නිපදවූ ගිනි නිවීමේ රථයක්.[/FONT]
[FONT="]
1900 දී [/FONT][FONT="]Porsche සමාගම නිපදවූ ලොව මුල්ම දෙමුහුන්(hybrid) රථය, ‘Semper Vivus’. මෙහි ඉදිරිපස එක රෝදයක් රාත්තල් 595ක් පමණ බරයි. මන්දයත් විදුලි එන්ජිම ඒ මත සවිකර ඇති නිසා. පිටුපස රෝද දෙක මත ගෑස් එන්ජිම සවිකර තිබෙනවා.[/FONT]
[FONT="]
1900දී මහාචාර්ය පෝර්ෂේ විසින් තමන්ගේ hybrid රථය පදවන අයුරු දැක්වෙන ඡායාරූපයක්.[/FONT]
[FONT="]
Porsche 911 2.0 Coupe, 911 රථයේ උපත: 1963 දී ෆ්රෑන්ක්ෆර්ට් මෝටර් රථ [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]දර්ශන්යේදී තමයි මෙය මුලින්ම එලි දැක් වුනේ. මේ කාලය වෙද්දී [/FONT][FONT="]Peugeot සමාගම 901 ලෙසින් මෝටර් රථයක් ඉදිරිපත් කර තිබුනු අතර එයට තරඟයක් ලෙස Porsche සමාගම මෙම 911 කාණ්ඩය වෙළඳ පොළට හඳුන්වා දෙනු ලැබුවා.[/FONT]
[FONT="]Porsche Type 754 "T7", මෙම රථය තමයි 911 රථය බිහිකිරීමට උදවු වුනේ. ආසන 4ක් සහිතව නිපදවූ මුල්ම රථයත් මෙයයි. [/FONT]
[FONT="]
මේ තමයි Porsche සමාගම නිපදවූ මිලියනවැනි රථය. එය ජර්මානු පොලීසියට අයත් රථයක්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
Porsche සමාගම Carrera ලෙස හැඳින්වූ මුල්ම රථය. 1973 දී නිපදවූ මෙහි [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]ධානම ලක්ෂණයක් තමයි පිටුපස ස්පොයිලරය. ඒ දිනවල තිබූ වේගවත්ම රථය.[/FONT]
[FONT="]
සමාගමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් නිපදවූ 911 GT1 98 රථය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
1970 දී නිපදවූ මෙම Porsche 911 S Type 915 ආසන හතරේ රථය කිසිම දිනක වෙළඳ පොළට ඉදිරිපත් කර නෑ. මන්දයත් ඒ වන විටත් ආසන හතරේ රථ වෙළඳ පොළට එවීමට සමාගම තීරණය කර නොතිබීමයි.[/FONT]
[FONT="]
1970දී නිපදවූ 917 KH Coupe රථය.[/FONT]
[FONT="]
"The Pink Pig" ලෙස හඳුන්වන Porsche 917/20 Coupe රථය[/FONT]
[FONT="]
1988දී ධාවන තරඟ සඳහාම විශේෂයෙන් නිපදවූ මෙම Porsche 959 Coupe රථය ජර්මානු මාර්ක් 420,000ක් පමණ වුවත් සැනකින් අළෙවි වී අවසන් වුනා.[/FONT]
[FONT="]1992 වනවිට සමාගම කඩාවැටෙන තත්වයට පත්වී තිබුනු අතර කවුරුත් හිතුවෙ ආයෙත් ගොඩ ඒමක් නැහැයි කියලා. 1993 දී ඩෙට්රොයිට් මෝටර් රථ [/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]දර්ශනයට ඉදිරිපත් කල මෙම රථයට ලැබුනු පිලිගැනීම හේතුවෙන් ඔවුන් මෙම රථය 1996 දී වෙළඳ පොළට නිකුත් කල අතර ඒත් සමග සමාගම නැවතත් නැගී සිටියා.[/FONT]
[FONT="]
මෙම Porsche 956 රථයට පැයට කිලෝමීටර 321.4ක වේගයෙන් ධාවනය කල හැකි අතර සිවිලිමක් වුවත් එම වේගයන්ම ධාවනය කල හැක. ඒ නිසාම මෙම රථය කෞතුකාගාරයෙ තබා ඇත්තේද යටි අතටයි.[/FONT]
[FONT="]
මේ කෞතුකාගාරයට පිවිසෙන මාර්ගයයි.[/FONT]