පෝරියල් එකක් සැට් වෙන්නයි යන්නේ.. මාව බේරපල්ලා.. 😣

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    1658828614445.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Hodaine ban.ubata fuel issueth athakota nane
    එතකොට මු අව්රුද්දක් විතර මේකේ කෙකර ගගා ගත්ත බයිසිලකෙට මොකද කරන්නේ? 🤭

    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣

    Dan man MK?
    :baffled::(
    කෙල්ලෙක් ඉන්නවා කියහම් බන් වැඩේ ඉවරනේ
    ------ Post added on Jul 26, 2022 at 3:15 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    අන්කල් ගේ නමයි, දුන්න ෆොන් නම්බර් එකයි දාපන් බලන්න ඇත්තද කියල (2)
     
    • Sad
    Reactions: Heshan Daminda

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,353
    113
    අඩෝ ගෙවල් ගාව ඉන්න අන්කල් කෙනෙක් මට කෙල්ලක් සැට් කරන්න යන්නේ බඳින්න. පොර ගෙවල් ගාව පොලිස් කොලේජ් එකේ වැඩ. ඒකෙම ට්‍රේනින් හරි වැඩ කරන හරි කෙල්ලෙක්ලු, මට මේ දැන් කෝල් කරලා ඒ කෙල්ලගේ නම්බරේ දුන්නා හවස් වෙලා කෝල් කරන්න කියලා. පොර දුන්නේ කියල කියන්නලු නම්බරේ. මම තරම් වගේ උසයිලු. ලොවෙත් මේ ඒ තරම් ලාස්සන කැබැල්ලක් වෙන්න බෑ. අපිත් ඉතින් ලාස්සන නෑ තමා. ඒකනේ තනියම ඉන්නේ. තනියම හිටියත් ප්‍රතිපත්ති පාවල දෙන්න බෑනේ. අනික පොලිසියේ. අපෝ... 😣

    එක්ස් බිච්ගේ පියත් ඔකෙමයි වැඩ. ඕකිට ආරංචි වෙයි මට මෙන්න මෙහෙම එකක් සෙට් කරලා කියල අහවල් අන්කල්. අපෝ.. ලිඳේ පනිනවා ඊට සැපයි.. 😣

    Dan man MK?
    :baffled::(
    Ammoo lidakata bahinna yanne kolla... pissuda ubata
     
    • Sad
    Reactions: Heshan Daminda

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    හම්මට මූද ඒකෙ සබාපති
    ඔව් බන්...පතිවත රැකගෙන ඉන්න කොල්ලෙක්වනෙ ඔය වාගෙ තනතුරකට දාන්න ඕනෙ...අපි ඇවිල්ල නිකංම නිකං සාමාජිකයො විතරයි. :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    එතකොට මු අව්රුද්දක් විතර මේකේ කෙකර ගගා ගත්ත බයිසිලකෙට මොකද කරන්නේ? 🤭

    කෙල්ලෙක් ඉන්නවා කියහම් බන් වැඩේ ඉවරනේ
    ------ Post added on Jul 26, 2022 at 3:15 PM
    කාටද ඒකිටද කියන්නේ? නැත්තන් අන්කල්ටද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    හුම්තො , මුලින් බලපම් වතුපිටි, යාන වාහන එහෙම දෙනවද කියල.

    පොල් අක්කරයක් දෙකක්, මොකක් හරි කාර් කෑල්ලක් නන් ගොඩනෙ. උබ නිකන් මැරීගෙන ග්‍රැපික් කොරන්න ඕන නෑනෙ.

    චෑන්ස් තමා
    ඒ නැතත් පොලිස්නේ,මේ දවස් වල නන් ගෙදර ශෙඩ් එකක් දාගන්න පුලුවන්.වෙන කාලෙක නන් ඒත් ඒ වගේ තමා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    පොලිසියෙ ඉන්න ටිකක් හරි ලස්සන කෑලි වලට ලොක්කො බලෙන් හරි ගහනවා කියලා කතා නං අහලා තියනවා 🥲 ඇත්ත නැත්ත නං දන්නෑ හොයලා බලහන් හොදටම
     
    • Sad
    Reactions: Heshan Daminda