ගෙදරට වෙලා පරෙස්සමට හිටපං....දැන් රටට මොකද වෙන්නෙ ? ගෝටට දුන්න දැන් අපි මොකද කරන්නෙ?
සන්ජන් සමග ඩුමින්ද... බැලන්ස් නැද්ද ආහ්...සන්ජන් සාමනායකව නිදහස් කරයිද ?
ප්‍රශ්න තියෙන උන් අහපල්ලා...
හැබැයි ඔය ආණ්ඩු ක්‍රමය, ව්‍යවස්ථාව, ගෝලීය දේශපාලන නව්‍යකරණය වගේ ලොකු දේවල් බෑ....
- ඉඩම් නඩු
- බඩු කේස්
- පවුල් අවුල්
- අනියම් සබදතා
- හැර ගිය අය ගෙන්වීම
- ගෙන්වා ගත් අය එලවීම
- උකසට තැබූ රත්තරන් වැඩි මිලට බේරා ගැනීම.....
ලබන වතාවෙත් ඌටම දීලා මුගෙන් සාස්තරයක් අහමුදැන් රටට මොකද වෙන්නෙ ? ගෝටට දුන්න දැන් අපි මොකද කරන්නෙ?
උඹට පඩිය ගාණට මාසේ අන්තිමට එනවනේ.. උඹට මොකටද තවත් ඒවා...Me dawaswala online kiyakhari hoyaganna widihak kiyala denna berida?
කලින් ඔලුවට ආවෙ නෑ තෑන්ක්ස් මගේ දෑස පෑදුවට ❤ගෙදරට වෙලා පරෙස්සමට හිටපං....
අහ්... ත්‍රෙඩ් එකට ගිහිල්ල බලපං තේරෙයි නෑවේ කවුද කියල...තනූජක සැරටම ඇරලා තියෙන හැඩයි.
ත්‍රෙඩ් දාන්න රිදිලා
අනික දැන් යන පෝට් සිටි කේස් එකත් ටිකක් ස්ටඩි කරපං නොදන්න තවත් ටිකක් දැන ගන්න පුලුවන් ව්‍යවස්ථාව ගැන....තනූජක සැරටම ඇරලා තියෙන හැඩයි.
ත්‍රෙඩ් දාන්න රිදිලා
මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...