ප‍්‍රශ්න තියෙන උන් අහපල්ලා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ප‍්‍රශ්න තියෙන උන් අහපල්ලා...

    1. ඉඩම් නඩු
    2. බඩු කේස්
    3. පවුල් අවුල්
    4. අනියම් සබදතා
    5. හැර ගිය අය ගෙන්වීම
    6. ගෙන්වා ගත් අය එලවීම
    7. උකසට තැබූ රත්තරන් වැඩි මිලට බේරා ගැනීම.....

    හැබැයි ඔය ආණ්ඩු ක‍්‍රමය, ව්‍යවස්ථාව, ගෝලීය දේශපාලන නව්‍යකරණය වගේ ලොකු දේවල් බෑ....
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    '5. හැර ගිය අය ගෙන්වීම'

    ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් රටට මොකද වෙන්නෙ ? ගෝටට දුන්න දැන් අපි මොකද කරන්නෙ?
    ගෙදරට වෙලා පරෙස්සමට හිටපං....

    සන්ජන් සාමනායකව නිදහස් කරයිද ?
    සන්ජන් සමග ඩුමින්ද... බැලන්ස් නැද්ද ආහ්...
    ------ Post added on May 5, 2021 at 11:46 AM
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Me dawaswala online kiyakhari hoyaganna widihak kiyala denna berida?
    ප‍්‍රශ්න තියෙන උන් අහපල්ලා...

    1. ඉඩම් නඩු
    2. බඩු කේස්
    3. පවුල් අවුල්
    4. අනියම් සබදතා
    5. හැර ගිය අය ගෙන්වීම
    6. ගෙන්වා ගත් අය එලවීම
    7. උකසට තැබූ රත්තරන් වැඩි මිලට බේරා ගැනීම.....
    හැබැයි ඔය ආණ්ඩු ක‍්‍රමය, ව්‍යවස්ථාව, ගෝලීය දේශපාලන නව්‍යකරණය වගේ ලොකු දේවල් බෑ....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් රටට මොකද වෙන්නෙ ? ගෝටට දුන්න දැන් අපි මොකද කරන්නෙ?
    ලබන වතාවෙත් ඌටම දීලා මුගෙන් සාස්තරයක් අහමු 😂
     
    • Haha
    Reactions: shenat

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තනූජක සැරටම ඇරලා තියෙන හැඩයි.
    ත්‍රෙඩ් දාන්න රිදිලා
    අහ්... ත්‍රෙඩ් එකට ගිහිල්ල බලපං තේරෙයි නෑවේ කවුද කියල... :rofl: අනික දැන් යන පෝට් සිටි කේස් එකත් ටිකක් ස්ටඩි කරපං නොදන්න තවත් ටිකක් දැන ගන්න පුලුවන් ව්‍යවස්ථාව ගැන....
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තනූජක සැරටම ඇරලා තියෙන හැඩයි.
    ත්‍රෙඩ් දාන්න රිදිලා

    😉

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අයියේ,

    මගේ ගෙදරට ගෑනි අයිතිය ඉල්ලල ඉඩම් නඩුවක් දාල,
    මගේ බඩු කේස් එකක් මාට්ටු වෙච්ච නිසා තමයි අපේ පවුල අවුල් උනේ. ඉතින් මගේ අනියම් සම්බන්දෙට මොකක් හරි විසඳුමක් හොයල හැරගිය ගෑනිව ගෙන්න ගන්න ඕනෙ.
    දැනට ගෙදර ඉන්න හොර ගෑනිව එලවගන්නත් ඕනෙ.
    ඒ අස්සෙ හොර ගෑනි මගෙ ඔලුව කන්න හදනව උගස් තියල සින්නවෙන්න යන රත්තරං ටික බේරල දෙන්න කියල.
    මගෙ මේ ප්‍රශ්න වලට පිලිතුරක් හොයල දෙන්න.