ප‍ෞද්ගලික අංශයට වෙන දේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක එකාගේ කුමන්ත්‍රණ වලට අහුවෙලා ලගදිම ගෝතයෝ ටික පාරවල් ගානේ හිගන හැටි මැවිලා පේනවා. :lol: වෙන ඉතින් කියන්න දෙයක් නෑ හොදට පූල් එකෙන් නාලා වරෙල්ලා. මතක ඇතුව අරගලේ නායකයන්ව මතක තියාගනිල්ලා පඩි ඉල්ල ගන්න.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    500 ගානේ ඒවන්න පීස් රට ඉන්න අයියල :rofl::rofl::ROFLMAO::ROFLMAO:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ප‍ෞද්ගලික අංශයට බය වෙන්න දෙයක් නෑ @erozan @nicjosh83 මේ දෙන්නගේ මහා ගෑනු නෙලුම් කුලුනේ රෙද්ද උස්සල ඩොලර් හොයන්න දැනටමත් කටයුතු කරගෙන යනවලු

     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Power eka nethi unama thama oya rajapkshalage full potential eka eliyata enne.mun aluth government ekata yahathin oka karan yanna deida balamuko.IMF regulations emath impliment karanna epe
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට නම් ඕව අදාළම නැහැ!
    කොහොමත් අරගල කරුවොන්ගෙන් ගෞරවයෙන් මම ඉල්ලන්නේ
    උඹල හොඳට මේ ටිකේ කාලා බීලා ජොලි කරපල්ලා!
    පුළුවන් එවුන් ඉන්නවා නම්
    උන්ට නොමිලේ හරි කෑම බීම ගෙනත් දියල්ලා!

    මොකද, බන්, උඹල කන බොන තරමට තමයි,
    රටට හොඳ බදු ආදායමක් ලැබිල
    අපි වගේ රජයේ සේවකයෝන්ගේ පඩිය
    හරියට තිතටම මාසේ අන්තිමට ලැබෙන්නේ!

    මොකද, උඹල කන්නේ බොන්නේ නැති නම්
    අලුත් අරගලකරුවොන්ගේ ආණ්ඩුවට
    අපිට පඩි ගෙවන්න වෙන්නේ
    සල්ලි අච්චු ගහල තමා!
    එතකොට ඒත් කෙළවෙන්නේ උඹලටමනේ!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    මොකද, එහෙම හරි උන් අපිට පඩි නොගෙව්වොත්
    අපි තෙල් වැඩෙයි, ගෑස් වැඩෙයි, පොහොර වැඩෙයි
    ඔක්කොම අල කරලා පාරට බහිනවා!
    සිංහලු හාමතේ මැරුණට මට නම්
    ඒ හැටි ප්‍රශ්නයක් නැහැ, මචන්!

    ඊට පස්සේ
    අරගලකාරයොන්ගේ ආණ්ඩුවට
    ගෙදර යන්න වෙන්නේ
    පිස්සු නන්දෙගේ හිල් ජොකා ඇඳන් තමයි!!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    1657437366176-jpg.177089
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඕකුන්ගෙන් ආතල් ගන්න එපා යකෝ දැන් 13 යන එකට දුකෙන් ඇත්තෙ.
    ලක්ෂ ගානක් කොලඔට ගෙනත් ඕය වගේම ආණ්ඩුව පෙරලන එක බයියන්ට ගේමක් නෑ බන් :yes:
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක එකාගේ කුමන්ත්‍රණ වලට අහුවෙලා ලගදිම ගෝතයෝ ටික පාරවල් ගානේ හිගන හැටි මැවිලා පේනවා. :lol: වෙන ඉතින් කියන්න දෙයක් නෑ හොදට පූල් එකෙන් නාලා වරෙල්ලා. මතක ඇතුව අරගලේ නායකයන්ව මතක තියාගනිල්ලා පඩි ඉල්ල ගන්න.
    ප‍ෞද්ගලික අංශයට බය වෙන්න දෙයක් නෑ බයියන්ගෙ ගෑනු නෙලුම් කුලුනේ රෙද්ද උස්සල ඩොලර් හොයන්න දැනටමත් කටයුතු කරගෙන යනවලු :lol:
     
    • Haha
    Reactions: Cypress and shenat

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොකක්ද බන් වෙස බඩුවක් වගේ අඩන්නේ.
    පොඩි විවේකයක් ගනින්කෝ.
    අඩන්නේ මොකටද බන් ප්ලෑන් එක ලෙසටම වෙනවනේ :lol: බලය කියනදේ එනවා යනවා සාමාන්‍ය දෙයක් :lol: ලක්ෂ ගානක් කොලභ ගෙනත් බලය ගන්න එක පට්ට ලේසිනේ බන් ඔහොම