මට නම් ඕව අදාළම නැහැ!
කොහොමත් අරගල කරුවොන්ගෙන් ගෞරවයෙන් මම ඉල්ලන්නේ
උඹල හොඳට මේ ටිකේ කාලා බීලා ජොලි කරපල්ලා!
පුළුවන් එවුන් ඉන්නවා නම්
උන්ට නොමිලේ හරි කෑම බීම ගෙනත් දියල්ලා!
මොකද, බන්, උඹල කන බොන තරමට තමයි,
රටට හොඳ බදු ආදායමක් ලැබිල
අපි වගේ රජයේ සේවකයෝන්ගේ පඩිය
හරියට තිතටම මාසේ අන්තිමට ලැබෙන්නේ!
මොකද, උඹල කන්නේ බොන්නේ නැති නම්
අලුත් අරගලකරුවොන්ගේ ආණ්ඩුවට
අපිට පඩි ගෙවන්න වෙන්නේ
සල්ලි අච්චු ගහල තමා!
එතකොට ඒත් කෙළවෙන්නේ උඹලටමනේ!








මොකද, එහෙම හරි උන් අපිට පඩි නොගෙව්වොත්
අපි තෙල් වැඩෙයි, ගෑස් වැඩෙයි, පොහොර වැඩෙයි
ඔක්කොම අල කරලා පාරට බහිනවා!
සිංහලු හාමතේ මැරුණට මට නම්
ඒ හැටි ප්රශ්නයක් නැහැ, මචන්!
ඊට පස්සේ
අරගලකාරයොන්ගේ ආණ්ඩුවට
ගෙදර යන්න වෙන්නේ
පිස්සු නන්දෙගේ හිල් ජොකා ඇඳන් තමයි!!!!
