ප## පොඩි ප්‍රශ්නයක්..

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    oka docekta pennapan mcn. habai dan oka docata kiyanne kohomada kiyala ahanna epa. :P ethakan ithin oka hondata hodala thetha gathiya nathivenna pihadala balaganin :P saban gaanna epa :yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අපෝ ඕක පොඩි කේස් එකක් බන්
    ෆන්ගස් සීන් එකක්... මටත් හැදිලා තියෙනවා
    cream එකෙක් තියෙනවා ගාපුවාම දවසෙන් අඩුවෙනවා නම හරියට මතක නෑ බෙල්සිඩ් වගේ නමක්
    නිකන් OPD ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
    මගේ අහවල් එක වටේටම ඕක ස්ප්‍රෙඩ් වෙලා තිබ්බේ පට්ට අමාරුවෙන් හිටියේ
    මම ගියවෙලේ හිටියේ lady doctor කෙනෙක් මොනවා කරන්නද ඉතින් ලැජ්ජාව පස්සක තියෙල පෙන්නන්න උනා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕකට කියන්නේ Penile Yeast Infection කියල
    බස් වල හෙම ගිහින් අත හෝදන්නේ නැතුව අරක ඇල්ලුවම හැදෙන්න පුළුවන්
    මම ඩොකෙක් නම් නෙමෙයි කෝකටත් ගොඩවෙදකම් නොකර ඩොකෙක් ළඟටම පලයන්
    private තැනකට ගියානම් උඹේ dignity එකත් තියාගෙන වැඩේ ගොඩදාගන්න පුළුවන්
    ආණ්ඩුවේ තැන්වල ඉතින් ඩොකාල අහවල් එක නළලේ තියන් නේ ඉන්නේ
     
    • Like
    Reactions: ehseres

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලැජ්ජ වෙන්නැතුව ගිහිං බෙහෙතක් ගනිං බං. දවසගානෙ හෝදල පිරිසිදුව ඉඳපං :yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    yeast infection walata ganne flucanazole.
    flucanazole ganne pharmacy ekakin. ita passe soframycin ganne itch wenawanam.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    ඕකට කියන්නේ Penile Yeast Infection කියල
    බස් වල හෙම ගිහින් අත හෝදන්නේ නැතුව අරක ඇල්ලුවම හැදෙන්න පුළුවන්
    මම ඩොකෙක් නම් නෙමෙයි කෝකටත් ගොඩවෙදකම් නොකර ඩොකෙක් ළඟටම පලයන්
    private තැනකට ගියානම් උඹේ dignity එකත් තියාගෙන වැඩේ ගොඩදාගන්න පුළුවන්
    ආණ්ඩුවේ තැන්වල ඉතින් ඩොකාල අහවල් එක නළලේ තියන් නේ ඉන්නේ

    මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?

    උබට සැක නම් STD එකක් කර ගනින්. ටවුන්හෝල් වල තියෙන්නේ ප්ලේස් එක. කිසිම අවුලක් නැහැ. උබේ පෞද්ගලිකතත්වය උපරිමේට සුරැකෙනවා. ඒ ගැන බය වෙන්න එපා.

    පුළුවන් හැම වෙලේම පිරිසිදුව ඉදපන්. මුත්‍රා කරාම පස්සේ උනත් හොදපන් පිරිසුදු වතුරෙන්. සබන් අනං මනං දාන්න එපා.