අනික එතන ඇල්ලුවට දැනෙන්නේ නැහැ වගේ බන්
ridilata pm dala wistara ahaganin
අනික එතන ඇල්ලුවට දැනෙන්නේ නැහැ වගේ බන්
ethakan ithin oka hondata hodala thetha gathiya nathivenna pihadala balaganin
saban gaanna epa 
ow bn kasanawa? මේක ගැන දන්නවද මචං?![]()
Photo ekak balanne nathuwa kiyanna be. BXO wennath puluwan.



ඕකට කියන්නේ Penile Yeast Infection කියල
බස් වල හෙම ගිහින් අත හෝදන්නේ නැතුව අරක ඇල්ලුවම හැදෙන්න පුළුවන්
මම ඩොකෙක් නම් නෙමෙයි කෝකටත් ගොඩවෙදකම් නොකර ඩොකෙක් ළඟටම පලයන්
private තැනකට ගියානම් උඹේ dignity එකත් තියාගෙන වැඩේ ගොඩදාගන්න පුළුවන්
ආණ්ඩුවේ තැන්වල ඉතින් ඩොකාල අහවල් එක නළලේ තියන් නේ ඉන්නේ
මචං ආණ්ඩුවේ එකකට යනවනම් උදෙන් යන්න ඕනෙද බන්? OPD නේද යන්න ඕනේ? මන් දන්නේ නැහැ මචන්.. පොඩි ලෙඩ වලට ගන්න ගිහිල්ලම නැහැ.. කීයට වගෙද මචං යන්න ඕනේ? එතකොට වෙන එක්කෙනෙකට පෙන්නවනම්?