පkee දුම්රිය සේවය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    පkee දුම්රිය සේවය

    දැං එතකොට වෙන්කළ අාසන තියෙන දුම්රිය මැදිරි විතරද තියෙන්නෙ කෝච්චි වල ?
    එදාම, යන්ඩ යනකොට 2 වෙනි පන්තියෙ ටිකට් ගන්න අය යන්නෙ කෝච්චියෙ වහලෙද ? :angry:
    ආසන වෙන කරපු නැති මැදිරි තව ටිකක් වැඩියෙන් දාන්ඩ බැරිද ?
    හරියට ඒ විදියට ඉඳගෙන යන්ඩ නැත්තං, මිනිස්සුන්ට first class, second class ටිකට් දෙන්ඩ එපා.. හිටගෙන යන්ඩ වෙන අපිට වෙනම ක්ලාස් එකක් හදල සුළු මුදලක් අය කරන්ඩ, නිකං පිස්සු කෙලින්නෙ නැතුව
    පකේ දුම්රිය සේවය...
    එක කෝච්චි පෙට්ටියයි තිබුණෙ බං නෝමල් යන අයට, එකටත් මිනිස්සු ඉතිං පොරකනව, මං බලනකොට වේසිගෙ පුතෙක් සීට් හයක් අල්ලගෙන කාටවත් ඉඳගන්ඩ දෙන්නෙත් නෑ..
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔව් බං ගොඩක් එවුන් සෙකන්ඩ් ක්ලාස් අරගෙන හිටගෙන යනවා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Second class wala kohomath seat guaranteed na kalin book kare naththam. Minissu sathi ganan kalin plan karala trip yanne wenama wahana karagena yanna salli nathi nisa.

    Lanka wa hodai ban. India wala train ekaka gihin balapanko. Mama dawasak train eken bahiddi shoes deken ekak nathuwa basse e tharam senaga.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Second class wala kohomath seat guaranteed na kalin book kare naththam. Minissu sathi ganan kalin plan karala trip yanne wenama wahana karagena yanna salli nathi nisa.

    Lanka wa hodai ban. India wala train ekaka gihin balapanko. Mama dawasak train eken bahiddi shoes deken ekak nathuwa basse e tharam senaga.

    :( ඒක තමා නේ.. මට නං එදා එපා වුණා... යනවනං යන්ඩ ඕන බුක් කරල.. වැඩේ කියන්නෙ බුක් කරපු නැති අයට තියෙන්නෙ එක කෝච්චි පෙට්ටියයි... ඒකෙත් කට්ටිය සීට් අල්ලගන්ඩ මරාගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ෆර්ස්ට් ක්ලාස් දැම්මනං හරි

    ෆස්ට් ක්ලාස් පෙට්ටි නෑ බං ගොඩක් ඒවයෙ...
    උඹට කියන්ඩ අපි ගාව තිබුණෙ ෆස්ට් ක්ලාස් ටිකට් :lol:
    ඒකනෙ මෙච්චර කේන්තිය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කොහෙද යන පකෙක් මගේ රෙප් කපල
    අනේ අම්මපා අපි මුන්ටනෙ අනං මනං කියල දෙන්නෙ, ත්‍රෙඩ් දාන්නෙ.. තුහ් නොදකිං.. හාල්පාරුවො ටික.. කෝච්චියටම යට වෙලා පල..

    Capture.JPG
     
    • Like
    Reactions: KPZ

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    senaga athara aduwen therapenna ban 2nd ganne dan seat balagena neme :D 3rd class gatta unuth welawakata oke yanne thawa petti tikak danmanan hari
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මචං ආසන වෙන් කරලා කියලා වෙනම පෙට්ටි තියනවා. ඒ වගේම ආසන වෙන් නොකරපු 2,3 ක්ලාස් තියනවා. 2,3 ආසන වෙන් කරපු ඒවා වල නෝමල් 2,3 ටිකක් අරන් යන්න බෑ.
    :no:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan. Train eka mokakda kiyala kiyanwaada?
    Lankawe railway eke 2nd class warga dekak thiyenawa.
    SC -Second Class
    SCR - Second class reserved

    Oya deweni warge eke ganne seat ganata. Ticket eke gana wadi. Mewa danne long distance saha intercity walta

    SC wala SCR walata wada gana adui. First come first served basis eken yanne
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Machan. Train eka mokakda kiyala kiyanwaada?
    Lankawe railway eke 2nd class warga dekak thiyenawa.
    SC -Second Class
    SCR - Second class reserved

    Oya deweni warge eke ganne seat ganata. Ticket eke gana wadi. Mewa danne long distance saha intercity walta

    SC wala SCR walata wada gana adui. First come first served basis eken yanne

    ඔව් හරි. පොඩි මැණිකේ, උඩරට මැණිකේ, ඒ වගේම කොළඹ නුවර ICE එකේ එහෙම තමයි තියෙන්නේ. ICE එකේ එක 3rd ක්ලාස් එකක් තියනවා අඩුවට ටිකට් අරන් යන්න පුළුවන්. ලිමිටට් ටිකට් ටිකක් විතරයි දෙන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නහින්නේ නැතුව කියපංකෝ මොකද්ද කෝච්චිය කියලා? කොහෙ ඉඳං කොහෙට යන්නද උඹ ලේස්ති උනේ? කීයට තියෙන කෝච්චියද? විස්ථර ටික කියපංකෝ බලන්න ඉස්සෙල්ලා...
    බෙරිහන්දෙන්නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මචං ආසන වෙන් කරලා කියලා වෙනම පෙට්ටි තියනවා. ඒ වගේම ආසන වෙන් නොකරපු 2,3 ක්ලාස් තියනවා. 2,3 ආසන වෙන් කරපු ඒවා වල නෝමල් 2,3 ටිකක් අරන් යන්න බෑ.
    :no:

    අයියා.....:cool: ලඟදී ලංකාවට එන්නේ නෑ??? 26 වගේ නුවර එනවා මං ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊළඟ අවුරුද්දේ පෙබරවාරි වගේ තමයි බ්‍රෝ එන්න ඉන්නේ. ආවම සෙට් වෙමු;)

    කලින් පාර වගේ සතියෙන් ආයේ යන්න නෙමෙයි නේ එන්නෙ?? :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113

    මචං ආසන වෙන් කරලා කියලා වෙනම පෙට්ටි තියනවා. ඒ වගේම ආසන වෙන් නොකරපු 2,3 ක්ලාස් තියනවා. 2,3 ආසන වෙන් කරපු ඒවා වල නෝමල් 2,3 ටිකක් අරන් යන්න බෑ.
    :no:

    ඉතිං බං එක පෙට්ටියයිනෙ තිබුණෙ...:baffled: (ආසන වෙන්කරපු නැති)