පkee දුම්රිය සේවය
දැං එතකොට වෙන්කළ අාසන තියෙන දුම්රිය මැදිරි විතරද තියෙන්නෙ කෝච්චි වල ?
එදාම, යන්ඩ යනකොට 2 වෙනි පන්තියෙ ටිකට් ගන්න අය යන්නෙ කෝච්චියෙ වහලෙද ?
ආසන වෙන කරපු නැති මැදිරි තව ටිකක් වැඩියෙන් දාන්ඩ බැරිද ?
හරියට ඒ විදියට ඉඳගෙන යන්ඩ නැත්තං, මිනිස්සුන්ට first class, second class ටිකට් දෙන්ඩ එපා.. හිටගෙන යන්ඩ වෙන අපිට වෙනම ක්ලාස් එකක් හදල සුළු මුදලක් අය කරන්ඩ, නිකං පිස්සු කෙලින්නෙ නැතුව
පකේ දුම්රිය සේවය...
එක කෝච්චි පෙට්ටියයි තිබුණෙ බං නෝමල් යන අයට, එකටත් මිනිස්සු ඉතිං පොරකනව, මං බලනකොට වේසිගෙ පුතෙක් සීට් හයක් අල්ලගෙන කාටවත් ඉඳගන්ඩ දෙන්නෙත් නෑ..

Last edited:

ඒක තමා නේ.. මට නං එදා එපා වුණා... යනවනං යන්ඩ ඕන බුක් කරල.. වැඩේ කියන්නෙ බුක් කරපු නැති අයට තියෙන්නෙ එක කෝච්චි පෙට්ටියයි... ඒකෙත් කට්ටිය සීට් අල්ලගන්ඩ මරාගන්නව

3rd class gatta unuth welawakata oke yanne thawa petti tikak danmanan hari
ලඟදී ලංකාවට එන්නේ නෑ??? 26 වගේ නුවර එනවා මං 
(ආසන වෙන්කරපු නැති)