හෆ්ෆෝයිඋඹල දන්නවද කුරුණෑගලට කෝච්චියක් එනව ඒක නවත්තන්නෙ ප්ලැට්ෆෝම් එකක නෙමේ.. රේල් පාරවල් දෙකක් මැද නවත්තන්නෙ..
අපි ප්ලැට්ෆෝම් එකෙන් බැහැල රේල් පාර උඩින් ගිහින් කෝච්චියට නඟින්ඩ ඕන... වෙන ස්ටේෂන් එකක ඔහොම නැග්ගොත් කියන්නෙ ජීවිතේට ආදරේ නැති හරක් ටිකක් කොච්චියට නඟිනව කියල![]()

උඹල දන්නවද කුරුණෑගලට කෝච්චියක් එනව ඒක නවත්තන්නෙ ප්ලැට්ෆෝම් එකක නෙමේ.. රේල් පාරවල් දෙකක් මැද නවත්තන්නෙ..
අපි ප්ලැට්ෆෝම් එකෙන් බැහැල රේල් පාර උඩින් ගිහින් කෝච්චියට නඟින්ඩ ඕන... වෙන ස්ටේෂන් එකක ඔහොම නැග්ගොත් කියන්නෙ ජීවිතේට ආදරේ නැති හරක් ටිකක් කොච්චියට නඟිනව කියල![]()

ඒ මොකක්ද බං ඒ කෝච්චිය![]()
කෝච්චි කෙරුවාව දැනගෙනම යන්න ඕන . එක එක කෝච්චි වලට එක එක ක්රම සහ විධි . ඇත්තම කිවුවොත් මම නම් නොදන්නා කෝච්චියක ( කලින් නොගියපු ) ගමනක් යනවනම් අපේ පෙරා මල්ලි ගෙන් විශේෂ උපදෙස් අරන් යන්නේ !!

කොහෙද යන පකෙක් මගේ රෙප් කපල
අනේ අම්මපා අපි මුන්ටනෙ අනං මනං කියල දෙන්නෙ, ත්රෙඩ් දාන්නෙ.. තුහ් නොදකිං.. හාල්පාරුවො ටික.. කෝච්චියටම යට වෙලා පල..
View attachment 62737
lol oi
.
me meka lankawa.
oye kiyanne kandy intercity train eka wenna oni.issara oke 3rd class ekakwath thibune na.ohoma hari thiyena eka gana santhosa wenna.
okata meeta wada petti attach karanna ba. engine eka adinne na rambukkanin ehata. ekai hethuwa.
okata daanna wena honda engine aththeth na. aluthen gena indian magul wala eka.eka aul nisa udaha track wala yawannath ba.
seat allaganna eka thamage hakiyawa matha theeranaya wenne.
math oke yanne. kawadawath hitagena gihilla na. kohomahari seat ekak allagannawa.
wena un seat allan innawanam dekak kiyala indaganin.mamanam ehemai karanne

දෙවන පංතිය වෙන්කළ ආසන දුම්රියේ ආසන ප්රමාණයට නිකුත් කලත් වෙන් නොකළ ආසන ප්රමාණයට වඩා ප්රවේෂපත්ර නිකුත් කිරීම සිදුවේ. පවිතන ක්රමය අනුව එය වැලැක්විය නොහැකි අතර දුම්රිය මැදිරි ගණන ඉහල නැංවීම සිදුකල නොහැක්කේ තාක්ෂණික සීමා මතය. එබැවින් දුම්රිය සේවය පිළිබද ඔබ දුර්මුඛනම් දුම්රිය වෙනුවට බස්රථ භාවිතය යෙහෙකියි...

මෙන්න ඉන්දියාවෙ කෝච්චි