පkee දුම්රිය සේවය

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    dull8ay.gif
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹල දන්නවද කුරුණෑගලට කෝච්චියක් එනව ඒක නවත්තන්නෙ ප්ලැට්ෆෝම් එකක නෙමේ.. රේල් පාරවල් දෙකක් මැද නවත්තන්නෙ.. :baffled:
    අපි ප්ලැට්ෆෝම් එකෙන් බැහැල රේල් පාර උඩින් ගිහින් කෝච්චියට නඟින්ඩ ඕන... වෙන ස්ටේෂන් එකක ඔහොම නැග්ගොත් කියන්නෙ ජීවිතේට ආදරේ නැති හරක් ටිකක් කොච්චියට නඟිනව කියල :lol:
    හෆ්ෆෝයි :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපෝ ඔව් බන්, යන මිනිස්ස්සුන්ට බැනල වැඩක් නැ. ඇතුලේ TIKET බලල වැඩි කරවන්න කෙනෙක් නැති නිසා 3ක්ලෂ් අරගෙන 2ක්ලෂ් යනවා ගොඩක් උන්, 2ක්ලෂ් ගන්න එක හිටගෙන නැත්නම් 3ක්ලෂ් යන්න ඕන,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල දන්නවද කුරුණෑගලට කෝච්චියක් එනව ඒක නවත්තන්නෙ ප්ලැට්ෆෝම් එකක නෙමේ.. රේල් පාරවල් දෙකක් මැද නවත්තන්නෙ.. :baffled:
    අපි ප්ලැට්ෆෝම් එකෙන් බැහැල රේල් පාර උඩින් ගිහින් කෝච්චියට නඟින්ඩ ඕන... වෙන ස්ටේෂන් එකක ඔහොම නැග්ගොත් කියන්නෙ ජීවිතේට ආදරේ නැති හරක් ටිකක් කොච්චියට නඟිනව කියල :lol:

    ඒ මොකක්ද බං ඒ කෝච්චිය :eek:
     
    kingdewi

    Well-known member
  • කෝච්චි කෙරුවාව දැනගෙනම යන්න ඕන . එක එක කෝච්චි වලට එක එක ක්‍රම සහ විධි . ඇත්තම කිවුවොත් මම නම් නොදන්නා කෝච්චියක ( කලින් නොගියපු ) ගමනක් යනවනම් අපේ පෙරා මල්ලි ගෙන් විශේෂ උපදෙස් අරන් යන්නේ !!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි කෙරුවාව දැනගෙනම යන්න ඕන . එක එක කෝච්චි වලට එක එක ක්‍රම සහ විධි . ඇත්තම කිවුවොත් මම නම් නොදන්නා කෝච්චියක ( කලින් නොගියපු ) ගමනක් යනවනම් අපේ පෙරා මල්ලි ගෙන් විශේෂ උපදෙස් අරන් යන්නේ !!

    :lol: :lol:
    බකස් ගාලා හිනා ගියා...
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    කොහෙද යන පකෙක් මගේ රෙප් කපල
    අනේ අම්මපා අපි මුන්ටනෙ අනං මනං කියල දෙන්නෙ, ත්‍රෙඩ් දාන්නෙ.. තුහ් නොදකිං.. හාල්පාරුවො ටික.. කෝච්චියටම යට වෙලා පල..

    View attachment 62737

    wadak ne bun meke pissu huttala tikak innawa athal ekata rep kapanawa rep added
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    lol oi
    .

    me meka lankawa.

    oye kiyanne kandy intercity train eka wenna oni.issara oke 3rd class ekakwath thibune na.ohoma hari thiyena eka gana santhosa wenna.

    okata meeta wada petti attach karanna ba. engine eka adinne na rambukkanin ehata. ekai hethuwa.

    okata daanna wena honda engine aththeth na. aluthen gena indian magul wala eka.eka aul nisa udaha track wala yawannath ba.

    seat allaganna eka thamage hakiyawa matha theeranaya wenne.

    math oke yanne. kawadawath hitagena gihilla na. kohomahari seat ekak allagannawa.

    wena un seat allan innawanam dekak kiyala indaganin.mamanam ehemai karanne
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    දෙවන පංතිය වෙන්කළ ආසන දුම්රියේ ආසන ප්‍රමාණයට නිකුත් කලත් වෙන් නොකළ ආසන ප්‍රමාණයට වඩා ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම සිදුවේ. පවිතන ක්‍රමය අනුව එය වැලැක්විය නොහැකි අතර දුම්රිය මැදිරි ගණන ඉහල නැංවීම සිදුකල නොහැක්කේ තාක්ෂණික සීමා මතය. එබැවින් දුම්රිය සේවය පිළිබද ඔබ දුර්මුඛනම් දුම්රිය වෙනුවට බස්රථ භාවිතය යෙහෙකියි...
     
    :baffled:
    මූ කියන්නේ උදය දේවියකුයි යාල් දේවියකුයි ගැනලු ඔයි...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙවන පංතිය වෙන්කළ ආසන දුම්රියේ ආසන ප්‍රමාණයට නිකුත් කලත් වෙන් නොකළ ආසන ප්‍රමාණයට වඩා ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම සිදුවේ. පවිතන ක්‍රමය අනුව එය වැලැක්විය නොහැකි අතර දුම්රිය මැදිරි ගණන ඉහල නැංවීම සිදුකල නොහැක්කේ තාක්ෂණික සීමා මතය. එබැවින් දුම්රිය සේවය පිළිබද ඔබ දුර්මුඛනම් දුම්රිය වෙනුවට බස්රථ භාවිතය යෙහෙකියි...

    බඩාගේ ෆේක් එකක්ද කොහෙද.. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බස් වල ගාටනවට වඩා දාහෙන් සම්පතක් ට්‍රේන්1 යන එක.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    මෙන්න ඉන්දියාවෙ කෝච්චි

    Ohoma newei ban Indian railways eke trains almost 100℅ electric. Dura yanna aniwa book karanna one kalin. Train eka athuke Indian standard ekata sandwiches, coffee ehenath serve karanawa. First class eka suspension wala indalama elata hadala thiyenawa.

    Amsterdam, Italy waka trains ehemath patta. Standard class eka lankawe rajhadhani ekata wada comfortable.
     
    Last edited:

    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    කොටුවෙන් උදේ 9.45ට පටන් ගෙන බදුල්ලෙ යන Train එකේ තියෙන්නේ Second class පෙට්ටි බාගයයි.
    එ වුනාට expo rail පෙට්ටි1 Rajadani පෙට්ටි 1. second class reserved පෙට්ටි 1 තියෙනවා.