ඵකම email ඵක phone දෙකකට දාන්න පුළුවන්ද?🤔🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    දෙකම android phones.ඵකම gmail account ඵක දෙකටම දාන්න පුළුවන්ද නැත්නම් අනික් phone ඵකට අළුතින් ඵකක් හදන්න වෙයිද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒත් අවුල උබේ එක phone එකක් ඉස්සුවොත් අනිත් එකටත් කෙලවෙන්න ඉඩ තියෙනවා
     
    • Sad
    Reactions: neyohk