බංගලි_ඉන්දියන්_ලංකා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බංගලි_ඉන්දියන්_ලංකා

දෙයක් කතා කරමුද . විවුර්ත වෙන්න ඕනේ. මධ්‍යස්ත වෙන්න ඕනේ.

web-special-bangla.jpg.image.784.410.jpg

බංගලාදේශ් ක්‍රිකට් ටීම් එක කියන්නේ කිසිම විදිහකින් සිවිලයිස් ( ශිෂ්ට සම්පන්න ) නොවූ කොට්ටාශයක්. ඒක අපි ඊයේ පෙරේදා හොඳටම තහවුරු කරගත්තා. ඉන්දියන් කාරයොත් ඉන්නේ ඔය ගොඩේමයි. උන් බංගලි උන්ට වඩා ටිකාක් සිවිලයිස් වෙලා.

එතකොට ලංකාවේ උන්. ලංකාවේ උනුත් හරියි කියල කියන්න පුළුවන් ද . ???

ක්‍රිකට් වල නීතිය නොදත් බන්ගලියෝ විනිසුරු වරුන් දීපු තීරණයට එපිටින් යමින් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය උල්ලංගනය කළා. ඒවගේම ලංකාවේ උන්ගේත් මහත්මා ගතිය කියන එකක් නැහැ. කවුරුත් පැහැදිලිව දැක්ක ඒක අවුට් එකක් නොවෙයි කියල. ලංකාවේ උන් හරි මහත්වරු නම් එය දෑවියමක් ලෙස සලකල පිටියෙන් ඉවත් වෙන්න ඕනේ.

එක වරක් නවසීලන්තයේ ක්‍රිකට් ගහනකොට අපේ උන් දාපු පන්දුවක් Leg before wicket ( LBW ) එකක් උනා. නමුත් හිටපු විනිසුරුවරුන් එය දැවී යමක් ලෙස සැලකුවේ නැහැ. නමුත් එවෙලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයා එය දැවියාමක් ලෙස සලකල පිටියෙන් ඉවත් උනා. ඔය වගේ සමාන සිද්දියක් එංගලන්තේ පිලිත් එක්ක ක්‍රීඩා කරනකොටත් උනා. අන්න එකයි මහත්මා ගතිය කියන්නේ. තමන් අවංක වෙන්න ඕනේ.

බංගලියෝ , ඉන්දියානුවෝ, පකිස්තාන් උන් , ලංකාවේ උනුත් තවම ශිෂ්ට වෙලා නැහැ කියලා තමයි මට නම් හැඟී යන්නේ.
 
Last edited:

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    උබ කවද්ද දෙමලෝ ලංකාවට හොදක් කිව්වේ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ කවද්ද දෙමලෝ ලංකාවට හොදක් කිව්වේ?

    දෙමළා , සිංහලයා , හම්බයා , ඉංදියන් කාරයා , බන්ගලියා , පකිස්තනා කාරයා කියන කොට්ටාශ වලින් බහුතරය ලෝකෙන්ම තවමත් ශිෂ්ඨ සම්පන්න නොවූ කොට්ටාශයක්.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕස්ට්‍රිලියාව , බන්ගලාදේශෙ තමයි ඉන්න අශිශ්ටම කන්ඩායම්..
    උන් එක්ක බැලුවම අනිත් හැම කන්ඩායමක්ම හොදයි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ...
    ඔළිද තිබෙන්නෙ බංගලිදේසේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දෙයක් කතා කරමුද . විවුර්ත වෙන්න ඕනේ. මධ්‍යස්ත වෙන්න ඕනේ.

    web-special-bangla.jpg.image.784.410.jpg

    බංගලාදේශ් ක්‍රිකට් ටීම් එක කියන්නේ කිසිම විදිහකින් සිවිලයිස් ( ශිෂ්ට සම්පන්න ) නොවූ කොට්ටාශයක්. ඒක අපි ඊයේ පෙරේදා හොඳටම තහවුරු කරගත්තා. ඉන්දියන් කාරයොත් ඉන්නේ ඔය ගොඩේමයි. උන් බංගලි උන්ට වඩා ටිකාක් සිවිලයිස් වෙලා.

    එතකොට ලංකාවේ උන්. ලංකාවේ උනුත් හරියි කියල කියන්න පුළුවන් ද . ???

    ක්‍රිකට් වල නීතිය නොදත් බන්ගලියෝ විනිසුරු වරුන් දීපු තීරණයට එපිටින් යමින් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය උල්ලංගනය කළා. ඒවගේම ලංකාවේ උන්ගේත් මහත්මා ගතිය කියන එකක් නැහැ. කවුරුත් පැහැදිලිව දැක්ක ඒක අවුට් එකක් නොවෙයි කියල. ලංකාවේ උන් හරි මහත්වරු නම් එය දෑවියමක් ලෙස සලකල පිටියෙන් ඉවත් වෙන්න ඕනේ.

    එක වරක් නවසීලන්තයේ ක්‍රිකට් ගහනකොට අපේ උන් දාපු පන්දුවක් Leg before wicket ( LBW ) එකක් උනා. නමුත් හිටපු විනිසුරුවරුන් එය දැවී යමක් ලෙස සැලකුවේ නැහැ. නමුත් එවෙලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයා එය දැවියාමක් ලෙස සලකල පිටියෙන් ඉවත් උනා. ඔය වගේ සමාන සිද්දියක් එංගලන්තේ පිලිත් එක්ක ක්‍රීඩා කරනකොටත් උනා. අන්න එකයි මහත්මා ගතිය කියන්නේ. තමන් අවංක වෙන්න ඕනේ.

    බංගලියෝ , ඉන්දියානුවෝ, පකිස්තාන් උන් , ලංකාවේ උනුත් තවම ශිෂ්ට වෙලා නැහැ කියලා තමයි මට නම් හැඟී යන්නේ.

    umba waachalaya wage kiyewwata match eka nam balala na.
    nattam cricket gena danne na..
    api ground eken ain wela yanna apida yako bat kale..
    :rofl::rofl::rofl::rofl:
    anika mona gon buruwada yako LBW ekata umpair out nodi ain wela yanne..
    :lol::lol::lol::lol:
    umpairta wath hariyata kiyanna ba out da nadda kiyala.
    ehew eke gahana eka ain wela yanawa.
    acchige cricketne oi mewa..
    :rofl::rofl::rofl::rofl:
    onna tip catch eka / slip catch ekak nam aulak na
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    Sira kathawa.... Munta cricket therenneth ne desapalane therenneth ne jathiwadaya therenneth ne.. kotinma mun genuda pirimidi kiyala danneth ne wage...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දෙමළා , සිංහලයා , හම්බයා , ඉංදියන් කාරයා , බන්ගලියා , පකිස්තනා කාරයා කියන කොට්ටාශ වලින් බහුතරය ලෝකෙන්ම තවමත් ශිෂ්ඨ සම්පන්න නොවූ කොට්ටාශයක්.

    ඔව් උබත් ඇතුළුව..:yes::P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    umba waachalaya wage kiyewwata match eka nam balala na.
    nattam cricket gena danne na..
    api ground eken ain wela yanna apida yako bat kale..
    :rofl::rofl::rofl::rofl:
    anika mona gon buruwada yako LBW ekata umpair out nodi ain wela yanne..
    :lol::lol::lol::lol:
    umpairta wath hariyata kiyanna ba out da nadda kiyala.
    ehew eke gahana eka ain wela yanawa.
    acchige cricketne oi mewa..
    :rofl::rofl::rofl::rofl:
    onna tip catch eka / slip catch ekak nam aulak na

    ඔව් මම කිවේ කලින් උන් සිද්දියක් නවසිලන්ත පිලේ. මෙතැනදී අවුට් එකක් නොවෙයි කියල අපේ උන්ට පිළිගන්න තිබ්බා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sira kathawa.... Munta cricket therenneth ne desapalane therenneth ne jathiwadaya therenneth ne.. kotinma mun genuda pirimidi kiyala danneth ne wage...

    siraawata ban mu jeewitheta match balana dial ekak nemei mey thread eka dammata.
    UNP samanalayek..
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umba waachalaya wage kiyewwata match eka nam balala na.
    nattam cricket gena danne na..
    api ground eken ain wela yanna apida yako bat kale..
    :rofl::rofl::rofl::rofl:
    anika mona gon buruwada yako LBW ekata umpair out nodi ain wela yanne..
    :lol::lol::lol::lol:
    umpairta wath hariyata kiyanna ba out da nadda kiyala.
    ehew eke gahana eka ain wela yanawa.
    acchige cricketne oi mewa..
    :rofl::rofl::rofl::rofl:
    onna tip catch eka / slip catch ekak nam aulak na
    මූ මේ LBW එකක් ගැනද කියන්නේ බැට්ස්මන් අවුට් කියල ගියේ නෑ කියල :rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මම කිවේ කලින් උන් සිද්දියක් නවසිලන්ත පිලේ. මෙතැනදී අවුට් එකක් නොවෙයි කියල අපේ උන්ට පිළිගන්න තිබ්බා.

    ape un ground eken yanne etakota udgoshanekatada?
    :lol::lol::lol::lol::lol:

    kata dekak na deveni eka no ball
    eth umba mokadda mey kiyanna hadana harupe..
    :rofl::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ape un ground eken yanne etakota udgoshanekatada?
    :lol::lol::lol::lol::lol:

    kata dekak na deveni eka no ball
    eth umba mokadda mey kiyanna hadana harupe..
    :rofl::rofl::rofl::rofl:

    මම ග්‍රවුන් එකෙන් ඉවත් වෙන කතාව කිවේ නවසිලන්ත කණ්ඩායම හා සංසන්දනය කරලා. සිද්ද උනේ මොකක් ද කියලා ඕන පොඩි එකෙක් දන්නවනේ බන්. කොහොම නමුත් වැඩේ ඇත්තනේ . අපේ උන්ට එය අවුට් එකක් කියල පිළිනොගෙන ඉන්න තිබ්බා. එකයි මහත්මා ගතිය කියන්නේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මූ මේ LBW එකක් ගැනද කියන්නේ බැට්ස්මන් අවුට් කියල ගියේ නෑ කියල :rofl:

    example ekak deela tiyenne honest wenna one kohomada kiyala..
    :dull::dull::dull::dull:
    mata nam thani aheta aduna LBW ekata ain wenna one kiwwama..
    :rofl::rofl::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ග්‍රවුන් එකෙන් ඉවත් වෙන කතාව කිවේ නවසිලන්ත කණ්ඩායම හා සංසන්දනය කරලා. සිද්ද උනේ මොකක් ද කියලා ඕන පොඩි එකෙක් දන්නවනේ බන්. කොහොම නමුත් වැඩේ ඇත්තනේ . අපේ උන්ට එය අවුට් එකක් කියල පිළිනොගෙන ඉන්න තිබ්බා. එකයි මහත්මා ගතිය කියන්නේ.

    නවසීලන්තයට පුක දෙන්න ගත්තා ඒ පාර.බ්‍රෙන්ඩන් මැකලම්ගේ කැරි වැඩ නම් අපිට අමතක නෑ
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම ග්‍රවුන් එකෙන් ඉවත් වෙන කතාව කිවේ නවසිලන්ත කණ්ඩායම හා සංසන්දනය කරලා. සිද්ද උනේ මොකක් ද කියලා ඕන පොඩි එකෙක් දන්නවනේ බන්. කොහොම නමුත් වැඩේ ඇත්තනේ . අපේ උන්ට එය අවුට් එකක් කියල පිළිනොගෙන ඉන්න තිබ්බා. එකයි මහත්මා ගතිය කියන්නේ.

    Koheda pako out eka pili nogena inna tibba kiyanne? Bouncer ekata NO BALL alluwe nathi kathawa ekak. eth yako no ball walata run out eka valid kiyala umba danne nedda harako? Umpire no ball eka dunne nattam api balen umpireta kiyala no ball allaganna onida? danna reddak katha karapan :angry::angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    umba waachalaya wage kiyewwata match eka nam balala na.
    nattam cricket gena danne na..
    api ground eken ain wela yanna apida yako bat kale..
    :rofl::rofl::rofl::rofl:
    anika mona gon buruwada yako LBW ekata umpair out nodi ain wela yanne..
    :lol::lol::lol::lol:
    umpairta wath hariyata kiyanna ba out da nadda kiyala.
    ehew eke gahana eka ain wela yanawa.
    acchige cricketne oi mewa..
    :rofl::rofl::rofl::rofl:
    onna tip catch eka / slip catch ekak nam aulak na

    :lol::lol::lol::lol::rofl: