බංගලි_ඉන්දියන්_ලංකා
දෙයක් කතා කරමුද . විවුර්ත වෙන්න ඕනේ. මධ්යස්ත වෙන්න ඕනේ.
බංගලාදේශ් ක්රිකට් ටීම් එක කියන්නේ කිසිම විදිහකින් සිවිලයිස් ( ශිෂ්ට සම්පන්න ) නොවූ කොට්ටාශයක්. ඒක අපි ඊයේ පෙරේදා හොඳටම තහවුරු කරගත්තා. ඉන්දියන් කාරයොත් ඉන්නේ ඔය ගොඩේමයි. උන් බංගලි උන්ට වඩා ටිකාක් සිවිලයිස් වෙලා.
එතකොට ලංකාවේ උන්. ලංකාවේ උනුත් හරියි කියල කියන්න පුළුවන් ද . ???
ක්රිකට් වල නීතිය නොදත් බන්ගලියෝ විනිසුරු වරුන් දීපු තීරණයට එපිටින් යමින් ක්රිකට් ක්රීඩාවේ මහත්මා ගතිය උල්ලංගනය කළා. ඒවගේම ලංකාවේ උන්ගේත් මහත්මා ගතිය කියන එකක් නැහැ. කවුරුත් පැහැදිලිව දැක්ක ඒක අවුට් එකක් නොවෙයි කියල. ලංකාවේ උන් හරි මහත්වරු නම් එය දෑවියමක් ලෙස සලකල පිටියෙන් ඉවත් වෙන්න ඕනේ.
එක වරක් නවසීලන්තයේ ක්රිකට් ගහනකොට අපේ උන් දාපු පන්දුවක් Leg before wicket ( LBW ) එකක් උනා. නමුත් හිටපු විනිසුරුවරුන් එය දැවී යමක් ලෙස සැලකුවේ නැහැ. නමුත් එවෙලේ ක්රීඩා කරපු ක්රීඩකයා එය දැවියාමක් ලෙස සලකල පිටියෙන් ඉවත් උනා. ඔය වගේ සමාන සිද්දියක් එංගලන්තේ පිලිත් එක්ක ක්රීඩා කරනකොටත් උනා. අන්න එකයි මහත්මා ගතිය කියන්නේ. තමන් අවංක වෙන්න ඕනේ.
බංගලියෝ , ඉන්දියානුවෝ, පකිස්තාන් උන් , ලංකාවේ උනුත් තවම ශිෂ්ට වෙලා නැහැ කියලා තමයි මට නම් හැඟී යන්නේ.

Last edited: