බකමුනෝ_පවුලක්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බකමුනෝ_පවුලක්.. Updated

    හවස උඩවලවේ ගියපු වෙලාවේ බකමුනෝ සෙට් එකක් හිටියා ගස් බෙනේක. කැමරාව අරන් ගියපු නිසා ඔන්න අල්ල ගත්ත පවුල පිටින්ම කැමරාවට...


    ලොකුවට පෙනුනට මේ එකෙක් අඟල් 5ක් විතර ඇති..
     
    Last edited:
    • Like
    Reactions: Chrisrg

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Konakapala ada ubalata mahinda mahathaya uru kada dunallu neda??
    attachment.php
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:
    තෝ වීඩියෝ එක ප්‍රයිවෙට් නේද දාලා තියෙන්නෙ.. උඹගෙ එකවුන්ට් එකේ විස්තර දෙන්න වෙනවා හැම එකාටම මේක බලන්න නං..:dull:

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් හරි මම හිතන්නේ...සොරි වෙන්න ඕන
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    avatar96029_11.gif
    එළ එළ දැන් පෙනවා දැන් පෙනවා....:D...එතන පැටව්වත් ඉන්නවා ද බං:confused:

    ලොකු බස්සෝ දෙන්නයි, පොඩි එකයි. හිටියේ අලින්ට කිරි පොවන තැන ගහක. හැමදාම ඉන්නේ එතන කියල එතන බෙලිමල් විකුණන අය කිව්වා.. සුද්දෝ නම් Tripod ගහගෙන පොටෝ ගත්ත. මට Tripod එක අරන්යන්න බැරි උනා
     
    • Like
    Reactions: KingCM

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලොකු බස්සෝ දෙන්නයි, පොඩි එකයි. හිටියේ අලින්ට කිරි පොවන තැන ගහක. හැමදාම ඉන්නේ එතන කියල එතන බෙලිමල් විකුණන අය කිව්වා.. සුද්දෝ නම් Tripod ගහගෙන පොටෝ ගත්ත. මට Tripod එක අරන්යන්න බැරි උනා
    උඹ කියන්නෙ ඔය ඇත්අතුරු සෙවන පැත්තෙද බං....:Dඑළ එළ නියමට ඉන්නවා ‍‍බකමුණු ‍ෆැමිලය..:yes::D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියන්නෙ ඔය ඇත්අතුරු සෙවන පැත්තෙද බං....:Dඑළ එළ නියමට ඉන්නවා ‍‍බකමුණු ‍ෆැමිලය..:yes::D

    හරියට හරි ටිකට් ගන්න පොට් එක ලංගම තියන ගහක ඉන්නේ.