බජාජ් threewheel කාපු අය ඉන්නවද?
4කට වගේ use එකක් ගන්න බලන්නේ hire දුවවන්න.Q අන්තිම හරියේ ලයිට් 2 එකක් ගන්න වෙන්නේ.මේවගේ එන ලෙඩ කොහොමද?ගන්න කලින් මොනවද බලන්න ඕන.ත්රීවීල් මෙලෝ දෙයක් දන්නේ නැ .