බජාජ් threewheel කාපු අය ඉන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    බජාජ් threewheel කාපු අය ඉන්නවද?

    4කට වගේ use එකක් ගන්න බලන්නේ hire දුවවන්න.Q අන්තිම හරියේ ලයිට් 2 එකක් ගන්න වෙන්නේ.මේවගේ එන ලෙඩ කොහොමද?ගන්න කලින් මොනවද බලන්න ඕන.ත්‍රීවීල් මෙලෝ දෙයක් දන්නේ නැ .
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    98066f1e0ab32c073403921bec834173.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Y අකුරක් ලක්ෂ 4කට වගේ බැරිද :confused:
    ikman එකේ හොද Y එකක් set උනේ නැනේ බන්.අතරින් පතර තියෙන ඒවත් දැක්කම එපා වෙනවා.hire වලට පෙනුමත් ටිකක් ඕනනේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    3 wheel කන්න සල්ලි නැ බ්‍රෝ ..පාන් බාගයක් ගන්නෙත් අමාරුවෙන් :sorry:

    y අකුරක් උනත් කන්න පුලුවන්ද බ්‍රෝ .ඉන්දියන් යකඩනේ :(

    :( ස්කුටියත් දීල අමාරුවෙන් මේක ගන්නේ.දුප්පත් අපිට මොන ජපන් බබ්බුද.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    :(:(:(අපි ඔක්කොම එකම බෝට්ටුවේ බ්‍රෝ ..මට කියලා නමට පුස් සයිකලයක්වත් නැ

    :rolleyes:
    බෝට්ටුවේ නම් ඉන්නෙ පුස්සයිකලයක් කොහොමත් වැඩක් නෑනෙ බන් :P
     
    Last edited: