බටර් වගේ mouse එකක්..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    614w3LuZTYL._AC_SL1500_.jpg


    මේකේ scroll wheel එක ඕනේ නම් ස්ටෙප්ස් තියන විදිහට තියන්න පුළුවන් නැත්තම් smooth වෙන්න සෙට් කරන්න පුළුවන්. උඹේ බටර් අවශ්‍යතාවයට මරු :lol:

    එක කීයද බං
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    5500 ta thiyanawa machan . mata gaming walata name ban edineda pawichchiyata hondai da meka. ikmanata kadenne na neda. mouse ekak oya ganata wedi nadda ban mage gawa thiyenne logitech B100 eka. meke bara bara gala sadde ena witharai case eka nattam awlak na.

    edineda wadata thamai math oka pawichchi karanne. man gahana game ekak na. build quality sahenna hondai. b100 ekata wadanam godakma hondai. umbe uwamanawata match wenawa
     
    • Like
    Reactions: 119©

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,526
    113
    Logitech තමා..microsoft ලගෙ ඒවත් හොඳයි හැබැයි ගණන්.ඔය brand 2 විතරයි දැනට use කරල තියෙන්නේ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Mx master 3

    එකේ free spin mode එකේ හයියෙන් එක පාරක් scroll කරාම හෙට වෙනකං scroll වෙනවා 🤭🤭🤭

    එකේ ඔක්කොම හොදයි හැබැයි gesture බටන් එක තමා අවුල්.. ටිකක් තදයි.. magic trackpad එකට හුරු වෙලා නම් switch උනාම හෙන අවුල් 🥴🥴🥴
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
    use karan ne , force touch trackpad 1ka hodatama ethi,

    BTW up
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    මොකක් ගත්තත් කමක් නෑ මතක ඇතුව wheel එකේ rough surface එකක් තියන එකක් ගනින්. නැත්නන් උබේ අත butter වගේ ලිස්සයි wheel එක කැරකෙන්නෙ නැතුව. මගේ ලන්ග dell 126 එකක් තියනව smooth surface එකක් තියෙන්නෙ එපා වෙනව.
     
    • Like
    Reactions: kepu

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    614w3LuZTYL._AC_SL1500_.jpg


    මේකේ scroll wheel එක ඕනේ නම් ස්ටෙප්ස් තියන විදිහට තියන්න පුළුවන් නැත්තම් smooth වෙන්න සෙට් කරන්න පුළුවන්. උඹේ බටර් අවශ්‍යතාවයට මරු :lol:
    mama use karana mouse eka. pattaaa
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    stock na bn dan
    hamathanama hewwa
    urban.lk eke witharai thibbe
    badu nathi nisa ganan gihin thiyenne

    ow neh.. mamath ganna hoyaddi 25 ta thibbe meke https://www.thundermac.com/logitech ita passe katha kalama stock na.. stock aawama 27k una.. tak gala gaththa.. eth dan site eke price eka 29 :dull:

    mx key ekath gaththada? eka patta.. mata eka gift ekak widihata hamba wechcha nisa thama me mouse ekath gaththe :)
     
    • Wow
    Reactions: kalhara96

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    1627110974718.png


    1627111019808.png


    this is the most comfertable mouse i ever used. smooth serface and smooth opeation. tikak expensive but gane hatiyata watinawa. buy karanne kohenda kiyala nam danne ne. office eke pc replace karana welawe hardwear section eken dala thibba

    meke outer surface eke amuthu corting ekak thiyenawa. eken tama smooth and hand ekata comfortable gathiya enne
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    View attachment 136372

    View attachment 136373

    this is the most comfertable mouse i ever used. smooth serface and smooth opeation. tikak expensive but gane hatiyata watinawa. buy karanne kohenda kiyala nam danne ne. office eke pc replace karana welawe hardwear section eken dala thibba

    meke outer surface eke amuthu corting ekak thiyenawa. eken tama smooth and hand ekata comfortable gathiya enne
    uba wada karanne lanakaweda
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
    වීල් එක තදනං ගලවලා හරි තැනට wd40 ටිකක් දාපං කුකුළෝ.
     
    • Love
    Reactions: jikwitintant