බටර් වගේ mouse එකක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම දැනට use කරන්නේ Logitech M185 මේකේ වීල් එක හරිම තදයි.. වෙන එකකට යන්න කියල බැලුවේ.. උබල දන්න හොද model මොනවද තියෙන්නේ.
     
    • Like
    Reactions: Cenon and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වීල් එක බටර් වගේ එකක්නම් දන්නෙ බෑ බන්. හැබැයි ඕනෙම රලු මතුපිටක බටර් වගේ මවුස් එක වැඩකරන්න ඕනෙ නම් BlueTrack එකක් ගන්න
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60faf0eeaf226442529627.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    614w3LuZTYL._AC_SL1500_.jpg


    මේකේ scroll wheel එක ඕනේ නම් ස්ටෙප්ස් තියන විදිහට තියන්න පුළුවන් නැත්තම් smooth වෙන්න සෙට් කරන්න පුළුවන්. උඹේ බටර් අවශ්‍යතාවයට මරු :lol:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    dan echchara wenawada, maasa 4kata 5kata udadi mata 5,500k wage giye
    5500 ta thiyanawa machan . mata gaming walata name ban edineda pawichchiyata hondai da meka. ikmanata kadenne na neda. mouse ekak oya ganata wedi nadda ban mage gawa thiyenne logitech B100 eka. meke bara bara gala sadde ena witharai case eka nattam awlak na.