ජයසුරියගේ විස්තර විචාරනයනම් අහන්නවත් බැ , නින්ද යනව ඔයා ගොඩක් වෙලාවට මැද්දි හිර වෙනවා ඒක හොදට දකින්න පුලුවන් , අනේ මන්ද මෙයාල මොකට මේවට යනවද මන්ද හොදට පන ඇතිව බලාන අහගෙන ඉන්න අයට කික් එකක් එන විදියට විස්තර ප්‍රාචාරනය කරන්න ඔනේ.
අර රසල් අර්නොර්ඩ් එල අපරදේ ඇයි දන් නැ සනත් වෙනුවට එයා යන් නැත්තේ .
සනත්ට ක්‍රිකට් ගහන්න පුලුවන් ඒත් , ක්‍රිකට් විස්තර ප්‍රචාරනය බැ.
අර රසල් අර්නොර්ඩ් එල අපරදේ ඇයි දන් නැ සනත් වෙනුවට එයා යන් නැත්තේ .
සනත්ට ක්‍රිකට් ගහන්න පුලුවන් ඒත් , ක්‍රිකට් විස්තර ප්‍රචාරනය බැ.

)