ඇමරිකාව - 3rd World Politics
චන්ද බලාගෙන Refugee ල ගත්ත රටවල්. - Far Left Individualism
චන්ද බලාගෙන Refugee ල ගත්ත රටවල්. - Far Left Individualism
Last edited:
ඕවා නම් අාසියාවෙන් නේ පටන් ගත්තේ..හොංකොං වල ඵහෙම ඔයිට වඩා දරුණු විදිහට මිනිස්සු හැසිරුනා..
ලංකාව Compare කිරිළ්ලක් මෙතන නෑ. Just News.අන්න ඒකට ලංකාව. කිරි උතුරනවා![]()
Honkong වල තිබ්බෙ ලංකාවෙ 2022 තිබ්බ වගේම ඇත්තම Riot. මේ ඇරියස් කවර් කරන එකයි කඩ කොල්ල කණ එකයි. එක වීඩියෝ එකක තිබ්බ මෝටර්සයිකල් එකක මිනිහෙක් ඇදගෙන යනව
ඉස්සර කරපු දේවල් වලට දැන් වන්දි ගෙවන්න වෙනවනේ....දැන් නම් Europe අය civilized නේ..
View attachment 208951
අපෝ ලංකාව හොඳයි බං..හොංකොං වල තිබ්බ riot ඵක මානුශීය විදිහට ලෝකෙට පෙන්නුවට උන් මහ තිරිසන්නු වගේ හැසිරුනේ..උනුත් කඩ කැඩුවා,ගිණි තිබ්බා,දුනු වලින් පොලිස් කාරයොන්ට විද්දා,ප්‍රෙට්‍රල් බෝම්බ ගැහුවා උන්ගේ මතයට විරුද්ධ උන්ට පෙට්‍රල් දාල ගිණි තිබ්බා ඒවා western media වල පෙන්නුවේ නෑ ඉතිං..
Hongkong th western muppet ne ithin ekama gode
mmth point kale eka. Mehe thibba riot, 1983 1988 1989 n passe kisima dawasaka mehema giye naහොංකොං අනිත් රටවල් වල උන්ට හැමදේම තිබිලා ඔහොම කරන්නේ බොරුවට නැති ප්‍රශ්ණ මවාගෙන..2022 ලංකාවේ මිනිස්සුන්ට අච්චර ප්‍රශ්ණ තිබිලත් අරගල කරද්දි පුදුම ඉවසිල්ලක් ඉවසුවේ..ඒකනම් පට්ට මචං.![]()
Bahuthare un thamaiකල්ලොයි,තම්බි සෙට් එකයිද මේ මීක් කියන්නෙ ?
Api kohomat indian gaanata wetenne. kela unot apitat ekkama wenne. Oka pattern ekak. Immigrantla refugee widiyata awoth kalinma prashna enawa. legal widiyata awoth kalayak gihin prashna wenawa. a nisa aus nz pawa anagathe dawasaka prashna ewi. Lankawata awrudu 1000kata kalin awa tamil immigrant prashna iwara una widiya api dannawane.යුරෝපේ වැටුනොත් අපේ ගොඩක් උන්ට කෙල වෙනවා... මේ ටිකේ ගොඩක් යාලුවෝ එහෙ ගියා..
තම්බින්ගෙයි, අරාබි ඇෆ්රිකන් උන්ගේ අතල් වලට අපේ උන්ටත් එක්කනේ කෙලින්නේ...
Ekko Elakiriye 3rd grade IT ponnaya wage hitler tath atha thiyanna bari Switzerland hima kandak asse hangenna oneඕක නිසා තමා මම නම් අපේ රටේ එවුන් වත් eu රටකට යනවට අකමැති...
ජාන වල තියෙන කාලකන්නි කම් කවදාවත් යවන්න බෑ... අවස්තාව හම්බුන ගමන් එලියට එනවා...
ප්‍රංශෙ කිසි ගානක් නැතුව ඕන කුන්ඩවාලයක් රෙද්ද අස්සෙ දාගන්න රටක්... රොමේනියා ගිහින් පනින කාලකන්නිත් වැඩිහරියක් යන්නෙ ප්‍රංශෙට... මේව නැවත්තුවෙ නැත්නම් හොඳට තිබ්බ රටවල් නිකන් විනාස වෙලා යනවා....![]()
