බටහිර වැටෙන ලකුණු

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Population eka Shrink wenawaa. Health sector wala shortages fill karanna minissu na, Doctor la ehama enna enna adu wenawaa lokema

    aged population eka enna enna wadi wenawaa. honda direction ekata newee kohomat yanne bung

    Minissu violent, social media ekka 2000n passe generation eka depress wenawa wadi

    Decline thama overall hama place ekama. Wena deyak balagena inna thiyanne
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Oye ratawal walata kalloi, Syrian, iran, iraq, afghan unwa gaththa eke pala wipaka. Api oye rataka iddi inne ape paduwe. Unge culture ekata api prashnayak wenne na. Eth kallu, refugee illan awa mention karapu arabi ratawal wala un ehema na. Okun inna pathi mara apirisidui. Unta e ratawal wala minissu sahenna kiyanawa thopi ape rata kawa kiyala.

    Eth kawadawath mata mokek wath racist widiyata salakala na. Mokada api unta wadayak wenna hasirila na. Lankawen yana kauruwath e rate minissunta karadarayak wena widiyata hasirila na. :love: rate nama thiyan innawa schengen ratwal wala inna un. Ube koheda ahuwama baya nathuwa Sri Lankan kiyanna puluwan. Wow nice country kiyala apith ekka hina wela yanne. Samaharu kalpana karanawa. Indiawata palleha thiyena lassan rata mehemai kiyala uge phone ekath aran google eke gahala penanne man nam. :lol: Eth kallo, ara kiwwa arabi ratawal wala un ekka ehema kathawatawath yanne na.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    හොංකොං සහ අනිත් රටවල් වල උන්ට හැමදේම තිබිලා ඔහොම කරන්නේ බොරුවට නැති ප්‍රශ්ණ මවාගෙන..2022 ලංකාවේ කිසිම සැපක් නැති මිනිස්සුන්ට අච්චර ප්‍රශ්ණ තිබිලත් අරගල කරද්දි පුදුම ඉවසිල්ලක් ඉවසුවේ..ඒකනම් පට්ට මචං.❤️
    හොං කොං වල විරෝධතා වලට හේතු උනේ extradition bill ලෙස කෙටියෙන් හැඳින්වුන පනතට විරුද්ධවයි. හොං කොං හි ජීවත් වන, චීනයේ අපරාධ නීතිය අනුව අපරාධ කළවුන් නැවත චීනයට පිටුවහල් කිරීමට මේ පනත මගින් ඉඩ සැලසෙනවා.

    හොං කොං ජනතාවගෙන් විශාල ප්‍රමාණයක්, නීති විරෝධීව චීනයෙන් ආ සංක්‍රමණිකයන්. ඔවුන්, චීන නීතිය අනුව අපරාධ වරදක් කළවුන්. ඔවුන්ව නැවත චීනයට පිටුවහල් කර, අපරාධ නීතියට අනුව දඬුවම් ලැබීමෙන් වැළකීම මේ විරෝධතා වල මූලික අරමුනයි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Oye ratawal walata kalloi, Syrian, iran, iraq, afghan unwa gaththa eke pala wipaka. Api oye rataka iddi inne ape paduwe. Unge culture ekata api prashnayak wenne na. Eth kallu, refugee illan awa mention karapu arabi ratawal wala un ehema na. Okun inna pathi mara apirisidui. Unta e ratawal wala minissu sahenna kiyanawa thopi ape rata kawa kiyala.

    Eth kawadawath mata mokek wath racist widiyata salakala na. Mokada api unta wadayak wenna hasirila na. Lankawen yana kauruwath e rate minissunta karadarayak wena widiyata hasirila na. :love: rate nama thiyan innawa schengen ratwal wala inna un. Ube koheda ahuwama baya nathuwa Sri Lankan kiyanna puluwan. Wow nice country kiyala apith ekka hina wela yanne. Samaharu kalpana karanawa. Indiawata palleha thiyena lassan rata mehemai kiyala uge phone ekath aran google eke gahala penanne man nam. :lol: Eth kallo, ara kiwwa arabi ratawal wala un ekka ehema kathawatawath yanne na.
    A unath api gena eka first impression eka "Indian" . Indian unut thambinta dewani na. saddeta car eke hindi sindu dagena yanawa. Office wala Nepotism. Unge culture eka push karanawa unta indian citizenship nethi unath.
     
    • Like
    Reactions: NRTG and SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    A unath api gena eka first impression eka "Indian" . Indian unut thambinta dewani na. saddeta car eke hindi sindu dagena yanawa. Office wala Nepotism. Unge culture eka push karanawa unta indian citizenship nethi unath.
    Indian, Pakko, Bangali e seen eke innawa thama. Samaharunta Eth api Sri Lankan mehemai kiwwama godak unta therenawa. Ekko unge family eke kauru hari Sri Lanka visit karala thiyenawa. Ehema unama godak prashna adui. Indian karayonta godak kamathi na. Unuth inna danne na thanakata gihin.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    Honkong වල තිබ්බෙ ලංකාවෙ 2022 තිබ්බ වගේම ඇත්තම Riot. මේ ඇරියස් කවර් කරන එකයි කඩ කොල්ල කණ එකයි. එක වීඩියෝ එකක තිබ්බ මෝටර්සයිකල් එකක මිනිහෙක් ඇදගෙන යනව

    හොන් කොන්ග් කොහෙද බන් ඇත්ත. ඕකෙ ඇත්ත ගෝල් එක වෙලා තිබ්බේ චීනෙන් හොන්ග් කොන්ග් කඩන එක. ඕකෙ ඉස්සරහ හිටපු උන්ට අමෙරිකාවෙන් උදව් කරල අතේ මාට්ටු උනා. සමහර උන් ඇමෙරිකාවටම ගිහින් උන්ගෙ පොලිටිෂන්ල හම්බෙලත් ආව. උන් ඒක උසාවියෙත් පිලි ගත්ත. ඕකෙ ගොඩක් උන් අවුරුදු 10,15 හිරේ ගියා ඒක පිලි ගත්තම.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ප්‍රන්සය දණගැස්සු ජනාදිපතිතුමාට EPF කජ්ජක්ද🤭🤭🤭
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    හොද වැඩේ ඔය European woke liberalists හැත්තට. හරි විදියට work visa , PR අරන් යන්න හදන උන්ට දහසකුත් එකක් නීති, කොන්දේසි දාලා එපා කරවනවා, ඒ වුනාට කොහෙවත් ඉන්න පාහර කල්ලතෝනි refugees welcome කියලා ගෙන්වාගෙන දැන් වැලි දාලා ඇරගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    පොලිසියෙ වැරදි වලට ඔහොම ගිනිතියන්න ගියානම් ලංකාව දොලොස්මහේ පහණක්
    ලංකාවේ වාහනයක් ඇතුලේ ඉන්න ළමයෙක්ට පොලිසියෙන් වෙඩි තියලා තියෙනවා ද නැහැ නේ
     
    • Haha
    Reactions: NRTG and malakadss