බට් ගස් ප්‍රශ්නයක් ?
අංකුර බද්ධය කියන්නෙ බට් කරනවටද ?
නැත්තං වෙන මොකක් හරිද ?
මොකක්ද හරියටම බට් කරනව කියන්නෙ ?
බට් ගස් කියන්නෙ බට් කරපු ගස් වලටද ?
ඔය විකුණන්න තියෙන්නෙ බට් අඹ ගස් බට් පොල් ගස් කියල අවුරුද්දෙන් දෙකෙන් ගෙඩි එනව කියන ?
කියන්නෙ බට් ගස් කියල. ඒත් ඒව හදන්නෙ මොනා හරි බද්ධ කරලද ? නැත්තං ඊට වඩා දියුණු සංකීර්ණ ක්‍රමේකට ජාන වෙනස් කරලද ? (වී වලට කරල එවනව වගේ)
හරියටම බට් කියන එකේ තේරුම දන්න අය ඉන්නවනං පැහැදිලි කරන්න
බට් කරනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද ?
දන්නැත්තං bump එකක්වත් දාගෙන යන්න කවද හරි ගස් හිටුවන්න ආස හිතුන දාක වැදගත් වෙයි

danne naththan bump karanawa arenna wena mona karannada bn... 