oya pala vikunana place wal athiyanwa .... krushikarma amathyanse outlets wala have
1. narahenpita ( near Ninewells hospital)
2.kandy gannoruwa
3.in front of public library

ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ

ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ

මාත් කල්පනා කරේ එකයි. පට්ට රහයි ඒ අඹ. මුගේ කතාව දැකල මන් හිතුවේ මම විලාඩ් කියල වෙන ..... කාල කියලVilad rasa ne kiyala uba katinda ban kiyanne...ehenam uba Vilad kiyala vena huththak kala thiyenne....![]()

Vilad rasa ne kiyala uba katinda ban kiyanne...ehenam uba Vilad kiyala vena huththak kala thiyenne....![]()

විලාඩ් නම් පට්ටම රසයි තමයි බං. අපේ cousinලගෙ ගෙදර තියෙනවා.
මං පොරට කියනවා ගහට පඬුරක් එහෙම ගැටගහලා ආවතේව පුද පූජා කරහන් කියලා. පට්ටම රසයි ඒකේ අඹ. 
ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ
oya pala vikunana place wal athiyanwa .... krushikarma amathyanse outlets wala have
1. narahenpita ( near Ninewells hospital)
2.kandy gannoruwa
3.in front of public library
ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ
mama aragaththa oya public library eka issaraha thiyena pot eken 2000 withara ... malwane rambutan, but karapu amba, embarella etc
rambutan gahanam merennama gihin avurudu 5kin withara gedi awa ... eta passe hema avuruddema gedi awa
anith gas tikath thama thiyenawa

එහෙනං ඉතුරු ගස් ටිකත් මැරෙන්නම ගිහින් ආයි ගෙඩි හැදෙයි.
----------------------------------------------------------------
විලාඩ් අඹ,මී අඹ,කොහු අඹ,කර්තකොලොම්බන් අඹ
ඔය ඔක්කොම රහයි බන්.
ඔය බඩ් ගස් ගද්දී ඕවට දාන්න ඕන පෝර එහෙමත් අහලා දැනගෙන ඒවා වෙලාවට දාහන්.නැත්නන් ගහ බාලවෙනවා,නියමිත කාලෙට පලදාව ගන්නා බැරි වෙනවා.

ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ