බට්_කරපු_අඹ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,994
    113
    බට් කරපු අඹ ගස් වල අඹ රසද බං.කොහෙද එහෙම ගස් ගන්න තියෙන්නේ?මේ වගේ ගස් ටිකක් ගෙදර වත්තේ තියෙනකොට මාර ගති නේද?:D

    12744253_1028121490578335_4838467170326305248_n.jpg

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ :eek::eek:
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    ඔය වගේ ගස් ගෙදර තියෙයි ද බන්? වැඩිම උනොත් සතියක් තියෙයි :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ මටත් දැනගන්න ඕන කල්ල තිබ්බෙ. බට් පලතුරු පැල නම් ලොකු වෙලා ගෙඩි හැදෙද්දි නියම ගති. ගොඩක් උන් බට් එව්වා කියල වෙන මොනහරි ජරාවක්නෙ දෙන්නෙ ඉටි උර වල හරි පිළිවලට හිටෝලා. ඉතින් හරි විශ්වාසවන්ත තැනක් ඕන. නැත්තම් කපුටු කූඩුවෙ හැදෙන කොහා වගේ. ගහ ලොකු වුනාම අන්තිමට ලී ඉරන්න තමා වෙන්නෙ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒ තරම් රස නෑ බන් ඔය විලාඩ් නේ ඔව එහෙමට රස නෑ :eek::eek:

    ගෙදර තියෙනව විලාඩ් ගහක්. මමත් හිතාගෙන හිටියේ ඕවා රස නෑ කියල. කඩවල් වල තැම්බි තැම්බි තියෙන ඒවානේ එච්චරකල් කාල තිබුනේ.

    පට්ට රහයි යකෝ! :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Vilad rasa ne kiyala uba katinda ban kiyanne...ehenam uba Vilad kiyala vena huththak kala thiyenne....:lol::lol::lol::lol:
    මාත් කල්පනා කරේ එකයි. පට්ට රහයි ඒ අඹ. මුගේ කතාව දැකල මන් හිතුවේ මම විලාඩ් කියල වෙන ..... කාල කියල :eek:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Vilad rasa ne kiyala uba katinda ban kiyanne...ehenam uba Vilad kiyala vena huththak kala thiyenne....:lol::lol::lol::lol:

    :lol::lol: :yes:විලාඩ් නම් පට්ටම රසයි තමයි බං. අපේ cousinලගෙ ගෙදර තියෙනවා. :rofl: මං පොරට කියනවා ගහට පඬුරක් එහෙම ගැටගහලා ආවතේව පුද පූජා කරහන් කියලා. පට්ටම රසයි ඒකේ අඹ. :cool:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපේ එහා ගෙදර තියනව බට් ගහක් අම්මටසිරි පට්ට රසයි බ්‍රෝ ඒවා.
    ඔය පැලතවාන් වල තියනව ගන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oya pala vikunana place wal athiyanwa .... krushikarma amathyanse outlets wala have

    1. narahenpita ( near Ninewells hospital)
    2.kandy gannoruwa
    3.in front of public library

    mama aragaththa oya public library eka issaraha thiyena pot eken 2000 withara ... malwane rambutan, but karapu amba, embarella etc

    rambutan gahanam merennama gihin avurudu 5kin withara gedi awa ... eta passe hema avuruddema gedi awa

    anith gas tikath thama thiyenawa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mama aragaththa oya public library eka issaraha thiyena pot eken 2000 withara ... malwane rambutan, but karapu amba, embarella etc

    rambutan gahanam merennama gihin avurudu 5kin withara gedi awa ... eta passe hema avuruddema gedi awa

    anith gas tikath thama thiyenawa

    එහෙනං ඉතුරු ගස් ටිකත් මැරෙන්නම ගිහින් ආයි ගෙඩි හැදෙයි.:D:D
    ----------------------------------------------------------------

    විලාඩ් අඹ,මී අඹ,කොහු අඹ,කර්තකොලොම්බන් අඹ
    ඔය ඔක්කොම රහයි බන්.

    ඔය බඩ් ගස් ගද්දී ඕවට දාන්න ඕන පෝර එහෙමත් අහලා දැනගෙන ඒවා වෙලාවට දාහන්.නැත්නන් ගහ බාලවෙනවා,නියමිත කාලෙට පලදාව ගන්නා බැරි වෙනවා.

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එහෙනං ඉතුරු ගස් ටිකත් මැරෙන්නම ගිහින් ආයි ගෙඩි හැදෙයි.:D:D
    ----------------------------------------------------------------

    විලාඩ් අඹ,මී අඹ,කොහු අඹ,කර්තකොලොම්බන් අඹ
    ඔය ඔක්කොම රහයි බන්.

    ඔය බඩ් ගස් ගද්දී ඕවට දාන්න ඕන පෝර එහෙමත් අහලා දැනගෙන ඒවා වෙලාවට දාහන්.නැත්නන් ගහ බාලවෙනවා,නියමිත කාලෙට පලදාව ගන්නා බැරි වෙනවා.

    අනිත් ගස් ඔක්කොම හරිගියා බන් ... රඹුටන් එක විතරයි එහෙම උනේ ... පස්සෙ මම ගහේ පොතු ඇරල ගෙදරිනුත් බැනුම් ඇහුව ... ඊට පස්සෙ තමයි ගහ ආයෙ පණ ගහල ඇවිල්ල ගෙඩි එන්න ගත්තෙ :D

    ඇඹරැල්ල ගහෙනම් කොයි කාලෙ බැලුවත් ගෙඩි තියෙනව