බටේ අවුල්. ඇයි බන් ඒම?
අපේ ගෙදර උඩ වතුර ටැංකියක් තියනව. ඒකේ ඕෆ්ලෝ බටෙන් හෝ ගාලා වතුර එනවා බන් පෙරේදා ඉඳන්. වතුර නවත්තන්න මේන් ලයින් එක වහන්න ඕනා. ඇයි බන් ඒම? මොකද්ද අවුල?
කොහොමද ඒක හදාගන්න ඕනේ?



කොහොමද ඒක හදාගන්න ඕනේ?






අපේ ගෙදර උඩ වතුර ටැංකියක් තියනව. ඒකේ ඕෆ්ලෝ බටෙන් හෝ ගාලා වතුර එනවා බන් පෙරේදා ඉඳන්. වතුර නවත්තන්න මේන් ලයින් එක වහන්න ඕනා. ඇයි බන් ඒම? මොකද්ද අවුල?
කොහොමද ඒක හදාගන්න ඕනේ?
yako nagala balapan Floter switch eka hira wela athi ball valve eke.

එතකොට මොකද්ද බම් කරන්න ඕනේ?![]()
balapan ball valve eka aul da kiyala. nathnam hira wela wage athi eka
ආයෙ වතුර යනව බම්. බෝල්ට් වෑල්ව් එක කියන කෑල්ලක් කඩෙන් ගෙනිහින් දැම්මම හරියයිද බම්?
ඒකක් කීයක් වෙනවද?
loku ball value ekak dapan,tank eke size ekata set wena. kohomath 1-2 years witara puluwan ekak use karanna,
එක්කො ෆ්ලෝට් ටැප් එක ඩැමේජ් නැත්තං ෆ්ලෝට් බෝලේ ගැලවිලා......
මේක නිකන් Phone එකෙන් පීනන්න උගන්නනවා වගේ වැඩක්. පයිප්ප බාස් කෙනෙක් අල්ලලා වැඩේ කර ගනින්. එහෙම නැත්නම් උඹට තේරෙන්නේ නැත්නම් මේ ගැන තේරෙන අහල පහල ඉන්න කොල්ලෙක්ගෙන් උදව්වක් ගනින්
එහෙම උනාම බෝල් වෑල් එක කියන එක ගෙනහල්ල දැම්මම හරිද බම්?
ඒක ගනන්ද බම්?




හාඩ්වෙයාර් එකකින් ටොයිලට් සිස්ටර්න් වල ෆ්ලෝටින්ග් ටැප් එකක් ගෙනත් දාපං....ඔව්වා වල ගනන් හුලව් කොහොමද?
හාඩ්වෙයාර් එකකින් ටොයිලට් සිස්ටර්න් වල ෆ්ලෝටින්ග් ටැප් එකක් ගෙනත් දාපං....
400/-ක් වෙයි උපරිම