බඩල් ගමට යන්නේ කොහොමද?Help

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අනිත් ටවුන්වල කොයිවෙලේ බැලුවත් සෙනග ඉන්නවා, මේකෙ මනුස්ස පුලුටක් නෑ, කොල්ලො පේන්නවත් නෑ ඉන්න තරමක් ඉන්නෙ වයසක ලොක්කො, දැන් කුලියාපිටිය කොලඹ සීටීබී බස් ශෝට් කට් එකක් වැටිලා නිසා දැන් ටිකක් හැදිලා,. නැත්නම් අජූවයි:lol:

උබ town එකකට ගිහාම කොල්ලෝ ද හොයන්නේ ? ඇයි බන් ඒ ? :shocked:

ඒ උනාට හවසට මීගමුවෙන් ක්ලාස්, වැඩ ඇරිලා යන ලස්සන කෙල්ලො වැඩිහරියක් මීරිගම, මිනුවන්ගොඩ රූට් දෙකෙනේ බන් යන්නේ:(:(:(

නෑ බන් මූ හොයන්නේ කොල්ලෝ . කෙල්ලොන්ට කැමති නෑ වගේ:shocked:
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ උනාට හවසට මීගමුවෙන් ක්ලාස්, වැඩ ඇරිලා යන ලස්සන කෙල්ලො වැඩිහරියක් මීරිගම, මිනුවන්ගොඩ රූට් දෙකෙනේ බන් යන්නේ:(:(:(
හෆෝ විනාඩි 5න් බස් හිස් වෙනවා බන්.. දුර යන එවුන් ඉන්නෙ මේන් රෝඩ් එකේ රූට්ස්වල ;)

උබ town එකකට ගිහාම කොල්ලෝ ද හොයන්නේ ? ඇයි බන් ඒ ? :shocked:

නෑ බන් මූ හොයන්නේ කොල්ලෝ . කෙල්ලොන්ට කැමති නෑ වගේ:shocked:
කොල්ලො කෙල්ලො අරුන් මුන් හැමෝම අඩුයි. කෙල්ලොනම් ඇහැට දකින්නවත් නෑ:frown: