බඩ්ඩක් ගැන.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,354
    1,188
    113
    බොක්කලා....... 😊😊

    මෙහ්... අර පෝන් එකක් හෝ කැමරාවක් මේසේ උඩින් බලන විදියට සෙට් කරගන්න... ගැජට් එකක් ගන්න පුලුවන් තැනක් කියාපල්ලාකෝ.....
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,108
    5,838
    113
    බොක්කලා....... 😊😊

    මෙහ්... අර පෝන් එකක් හෝ කැමරාවක් මේසේ උඩින් බලන විදියට සෙට් කරගන්න... ගැජට් එකක් ගන්න පුලුවන් තැනක් කියාපල්ලාකෝ.....
    Ball head එකක් තියන ට්‍රයි පොඩ් එකක් ගනිං. ඒක ගණං වැඩී නං හයිය ගොරිල්ලා පොඩ් එකක් ගනිං. එක මොකක් හරි එකකට තියන අමුණපං