බඩුවක් ගහන්න ගිහින් එකෙක් ආසනෙ නැති කරන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    පව් යකො බුද්දිකයා, දාර බඩුවක් උව කාලම දැම්ම :lol:

    image.png
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    බඩුව කිව්වම මතක් උනේ උබේ අම්මව කියපන්කෝ.ඊයෙ වගේම ස්පා එක පැත්තේ යන්න ඕන කටට ගන්නවා සුපිරියට උබේ අම්මා කියලා හිතන්නවත් බෑ බන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බුද්ධිකව අමාරුවේ දාන්න ප්ලෑන් කරලම කරපු දෙයක්ද කොහෙද. ඔය කේස් එක ඇරෙන්න මිනිහගෙ වෙන වැරැද්දක් නෑ දන්න තරමින්.

    ඔව් මූ දන්න තරමින් හොද dial එකක්.
    අනික කාංචන ඌත් ඉන්න ඕන එකෙක් අපරාදෙ.
    හර්ශය නම් ආව.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    බඩුව කිව්වම මතක් උනේ උබේ අම්මව කියපන්කෝ.ඊයෙ වගේම ස්පා එක පැත්තේ යන්න ඕන කටට ගන්නවා සුපිරියට උබේ අම්මා කියලා හිතන්නවත් බෑ බන්.
    ඕවගෙන් ඌට නෙවේ උඹම තමා ඉන්සල්ට් වෙන්නෙ මොඩ පොඩිඑකෝ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔව් මූ දන්න තරමින් හොද dial එකක්.
    අනික කාංචන ඌත් ඉන්න ඕන එකෙක් අපරාදෙ.
    හර්ශය නම් ආව.
    හොදයි තමා පෙන්නෙ නැද්ද ජිවිතෙට බඩුවක් ගහපු එකෙක් නෙමෙ, අරකි කොහොම හරි අල්ලගෙන ඉතින්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හොදයි තමා පෙන්නෙ නැද්ද ජිවිතෙට බඩුවක් ගහපු එකෙක් නෙමෙ, අරකි කොහොම හරි අල්ලගෙන ඉතින්

    ඔය වගේ personal දේවල් අල්ලගෙන ඌව reject කරනවා නම් ඒක වැරදී මොනා උනත්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,225
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හිඟන බේසාවා දෙන්නෙක්ට බත් එකක් දීලා උක්කන්න දරන වෙහෙසක්.

    බාගෙට අහල නැවැත්තුවා. සල්ලි නැත්තං තේගහලා නිදාගනිං මීට නම්බුයි. මූව පාර්ලිමේන්තු යැව්වනං ඒක මිනිස්කමට කරන නින්දාවක්.

    මිනිහෙක් මෙහෙම බලු වෙනවා බලන්න බැරි එකෙක් ඉන්නවනං ප්ලාස්ටික් කිබ්බක් වත් පාර්සල් කරල යවපල්ලා
    🤢🤮
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    Correction - Jeevan Thondaman, who was appointed as a Cabinet Minister in 2023 is the only Minister in RW's cabinet to contest and win a seat in the 2024 General Election.

    බුද්ධිකව අමාරුවේ දාන්න ප්ලෑන් කරලම කරපු දෙයක්ද කොහෙද. ඔය කේස් එක ඇරෙන්න මිනිහගෙ වෙන වැරැද්දක් නෑ දන්න තරමින්.
    ඕකා හොඳ එකා උනාට පොඩි පොඩි ගොබ්බ ගති තියෙනවා බන් , එකපාරක් මාතර ප්‍රසිද්ධම බඩුකාර තට්ටයා රේප් කෙස් එකකට හිරේදාන්න හදනකොට ඕකා පුක විකාගෙන මැරෙන්න හැදුවා
    ------ Post added on Nov 15, 2024 at 6:50 PM

    ඔය වගේ personal දේවල් අල්ලගෙන ඌව reject කරනවා නම් ඒක වැරදී මොනා උනත්.
    ඕකගේ ගැනිගේ අප්පොච්චි කවුද කියලා හොයලා බලපන්කො
    ------ Post added on Nov 15, 2024 at 6:54 PM