බඩුවක් ගහන්න ගිහින් එකෙක් ආසනෙ නැති කරන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    මූ බඩු ගැහුවට නෙවෙයි පැරදුනේ 3සම් එකට ගෙන්නපු කෙල්ලො දෙන්නටම මුගේ ලෝබ කමට එකම එක බත් පාර්සලේ අරන් දීලා චාටර් වෙලා මූ පැරදුනේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බඩුව කිව්වම මතක් උනේ උබේ අම්මව කියපන්කෝ.ඊයෙ වගේම ස්පා එක පැත්තේ යන්න ඕන කටට ගන්නවා සුපිරියට උබේ අම්මා කියලා හිතන්නවත් බෑ බන්.
    අඩෝ වේශ ගෑනි වගේ පැය 24 ම අඩන @handley ට ගූ යන්නම කියලා🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බුද්ධිකව අමාරුවේ දාන්න ප්ලෑන් කරලම කරපු දෙයක්ද කොහෙද. ඔය කේස් එක ඇරෙන්න මිනිහගෙ වෙන වැරැද්දක් නෑ දන්න තරමින්.
    ow minihata chodanaa naa. paraddana karapu game ekak
     
    • Like
    Reactions: Mr.Robot

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පව් යකො බුද්දිකයා, දාර බඩුවක් උව කාලම දැම්ම :lol:

    image.png

    Matara mokakda Padanamak dagena eke thru hotel gihin neda chora uney..aa Samadi Padanama
    Ganu nisa nasiii kiwwali..😂
     
    • Haha
    Reactions: handley

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    ඔව් මූ දන්න තරමින් හොද dial එකක්.
    අනික කාංචන ඌත් ඉන්න ඕන එකෙක් අපරාදෙ.
    හර්ශය නම් ආව.
    බුද්ධිකයා වැටකොලු පතෝල වගේ එකෙක්. ඔච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියත් කරපු හොදකුත් නෑ.. කියන්න තරම් වැරැද්දකුත් නෑ...

    කාන්චනය නම් ඊලග ප්ලයිට් එකේම අපායට දක්කන්න ඕන එකෙක්. උගේ අප්ප විදවනවා බලලාවත් හැදිච්ච නැති එකෙක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    බුද්ධික පතිරණගෙ ගල් කොල්ලො ටික ඇවිල්ල ත්‍රෙඩ් එකට. :-)

    ඕකා අමු මිරිස් කාල මොකද්ද චැලේන්ජ් එකක් කරා මතකද ? අමු පොන්නයෙක් තමයි. රට හදනව කෙසේ වෙතත් බඩුමලු බෙදලා ඡන්දෙ අරන් අපිටම කෙළවන ගොබ්බයෙක්. 🤷‍♂️
    ------ Post added on Nov 15, 2024 at 8:30 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    ඒවෙලාවේ වෙනම දෙයක් උනේ බන් , බුද්ධිකයා UNP උනාට රනිල්ට විරුද්ධ සජිත් පිලේ හිටියේ , ඒ වෙලාවේ මංගල UNP එකට ඇවිල්ලා මාතරින් චන්දේ ඉල්ලන්න හදනකොට , මංගල රනිල්ට පක්ෂපාති කම නිසා සහ මංගලට බුද්ධිකට වඩා වැඩි මනාප ප්‍රමාණයක් මාතරින් ලැබේවි කියලා මූ බයවෙලා මංගලට ගෙවලයා සහ තව දේවල් කියලා මූ ප්‍රසිස්ද්ධ වේදිකාවේ බැන්නා , රනිල්ට ඕකට මලපනලා තමයි මූට කිසිමතනතුරක් දුන්නේ නැත්තේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඒවෙලාවේ වෙනම දෙයක් උනේ බන් , බුද්ධිකයා UNP උනාට රනිල්ට විරුද්ධ සජිත් පිලේ හිටියේ , ඒ වෙලාවේ මංගල UNP එකට ඇවිල්ලා මාතරින් චන්දේ ඉල්ලන්න හදනකොට , මංගල රනිල්ට පක්ෂපාති කම නිසා සහ මංගලට බුද්ධිකට වඩා වැඩි මනාප ප්‍රමාණයක් මාතරින් ලැබේවි කියලා මූ බයවෙලා මංගලට ගෙවලයා සහ තව දේවල් කියලා මූ ප්‍රසිස්ද්ධ වේදිකාවේ බැන්නා , රනිල්ට ඕකට මලපනලා තමයි මූට කිසිමතනතුරක් දුන්නේ නැත්තේ

    මංගල රනිල්ගෙ sexual partner ඉස්සර ... මංගලගෙන් පස්සෙ තමා සාගලව කර ගැහුවෙ 😴
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,087
    4,651
    113
    එ වුනාට මු අපිට පෙන්නන්නේ හරි ශාන්ත ධාන්ත පොරක් වගේ නේ😄😄 කිසිම දෙයක් බොන්නෙ නෑ
     
    • Haha
    Reactions: handley

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    මිනිහෙක් මෙහෙම බලු වෙනවා බලන්න බැරි එකෙක් ඉන්නවනං ප්ලාස්ටික් කිබ්බක් වත් පාර්සල් කරල යවපල්ලා
    🤢🤮
    මූට යවන්න එපා යකු @AnuradhaRa රා ට යවපන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    බුද්ධිකයා වැටකොලු පතෝල වගේ එකෙක්. ඔච්චර කල් පාර්ලිමේන්තුවේ හිටියත් කරපු හොදකුත් නෑ.. කියන්න තරම් වැරැද්දකුත් නෑ...

    කාන්චනය නම් ඊලග ප්ලයිට් එකේම අපායට දක්කන්න ඕන එකෙක්. උගේ අප්ප විදවනවා බලලාවත් හැදිච්ච නැති එකෙක්
    උබත් උගේ ගනදෙවි පූජාවට ගිය එකෙක් නේද?