බඩු අවිල්ලලු......

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    "බත් වෙනුවට බිස්කට් ඉල්ලනකොට මට හිතුනා.. බඩු සෙට් කරල ඇත්තෙ කියල
    ඉන්දියන් බ්‍රෑන්ඩ් දෙකයි, බෙල්ජිම බැරෑන්ඩ එකයි... ඔන්න තියෙනවා අඩුවට.
    වට්ටපන් පුතේ ඔක්කොම දේශිය නිශ්පාදන කර්මාන්ත ටික..
    එතකොට පුළුවන් තොට කම්කරු රැකියාවක් කරන් කොහෙහරි රටකට තෝංචි වෙන්න.."

    300852869_508065661319490_52680316523067091_n.jpg
    300776957_508065704652819_7343308895757797576_n.jpg
    300795710_508065737986149_4900226763018458866_n.jpg
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඕවා ගන්න එපා. බිස්කට් ගනන් නං නොගෙන ඉන්න. පුළුවන් අය දේශීය නිෂ්පාදන ගන්න. දේශීය බිස්කට් කර්මාන්තය වැටෙනවා කියන්නේ රටටම බලපාන දෙයක්?
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Bath wenuwata thanakola kana ewun hitiyoth දේශීය බිස්කට් වෙනුවට pitarata ewwa ganiwi
     
    • Like
    Reactions: elajani

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඕව ගන්න සල්ලි තියනව නම් ලංකාවෙ ඒව ගන්නව :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    බත් කන්න වෙලාවක් නැති උනාම/තැනක් නැති උනාම/සල්ලි නැති උනාම උබලට මතක් වෙච්ච ක්‍රීම් ක්‍රැකර් එක අද වර්ජනය කරමුලු. වට්ටමලු. පාඩමක් උගන්නමුලු. කැරි ජෙප්පො ගුපියො මුල අමතක කරාට බයියන්ට සේරම මතකයි. බයියො බිස්කට් තනිකරන්නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උන් ගොඩිය පිටින්ම රටින් ගෙන්නල මෙහේ හදන ඒවට වඩා අඩුවට දෙනවද??
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    "බත් වෙනුවට බිස්කට් ඉල්ලනකොට මට හිතුනා.. බඩු සෙට් කරල ඇත්තෙ කියල
    ඉන්දියන් බ්‍රෑන්ඩ් දෙකයි, බෙල්ජිම බැරෑන්ඩ එකයි... ඔන්න තියෙනවා අඩුවට.
    වට්ටපන් පුතේ ඔක්කොම දේශිය නිශ්පාදන කර්මාන්ත ටික..
    එතකොට පුළුවන් තොට කම්කරු රැකියාවක් කරන් කොහෙහරි රටකට තෝංචි වෙන්න.."

    300852869_508065661319490_52680316523067091_n.jpg
    300776957_508065704652819_7343308895757797576_n.jpg
    300795710_508065737986149_4900226763018458866_n.jpg
    මෙවා ගමු දේශීය පොන්නයො වට්ටමු!

    දෙශීය බිස්කට් නම් 100%මාෆියාවක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ekane . ehema nam mehe un aduwata denna onane.
    නැත්තම් ඊට වඩා රසට කොලිටියට. අපේ උන් විකුනන්නෙ ජරාව කියල උන්ගෙ ප්‍රමෝශන් වලට වඩා මාකට් වෙලා තියෙන්නෙ. 😁
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බිස්කට් බොයි කොට් එක පස්සෙ ඉන්නෙ දම්මිකෙ, ඌගෙ ෆැක්ටරියක් හදනවාලු නෙද හොරන, මම න්ම කවදත් මැලිබන් - මන්චි ගන්නෙ,
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    දෙශීය බිස්කට් කියන්නේ මොනවද? දේශීය තිරුඟු පිටි දාල දේශීය සීනි දාල හදන බිස්කට් වර්ගයක්ද?
    නැ, පිටරටින් තිරිඟු පිටි, සීනි, හෙම ගෙනත් ලංකාවේ හදන කෑමක්. එකෙන් කොටසක් ලංකාවේ market එකට දානවා, තව කොටසක් අපනයනය කරනවා. ඕව මෙහෙ හදන නිසා ලංකාවේ මිනිස්සු සැලකිය යුතු පිරිසකට රැකියා හෙමත් හම්බවෙනවා.
    ඕව ලංකාවේ හැදුවේ නැත්නම් අපේ උන් ගෙඩිය පිටින් ම ඕව රටින් ගේනවා, එතකොට අර අපනයනය කරන කොටස හා රැකියා ටික හෙම නැති වෙනවා.

    හොඳම අතල් එක තමා, මුලින් ඕව රටින් ටිකක් අඩු මිලට එනවා, ඊට පස්සේ උන්ට හිතුන විදිහට ගාන වැඩි කරනවා, තව ඔය business එකට දේශපලුවෙක් ගැවිල හෙම ඉන්නවනම් බදු ම තමා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕවා එක්ක බලද්දී තාම ලංකාවේ biscuits ලාභයිනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕවා එක්ක බලද්දී තාම ලංකාවේ biscuits ලාභයිනේ.
    ඈත්තටම ලන්කාවේ හුගක් දේවල් ලාභයි බලනකොට ..වෙලා තියෙන්නේ පඩි හුගක් අඩුයි බහුතරයකගේ.. එතනයි ප්‍රශ්ණේ තියෙන්නේ.. ඉස්සරහාට කෘශි නිශ්පාදන එහෙම ගොවියෝ දෙකයි පණහට දෙන එක නවත්තලා, මාලු වලට එහෙම ධීවරයන්ට සාධාරණ මිලක් දෙන්න ඕනේ..රාජ්ය සේවය නඩත්තු කරන එක නවත්තලා දාන්න ඕනේ.. ඈමතිලා මන්ත්‍රීලාගේ වරප්‍රසාද නවත්තලා දාන්න ඕනේ