බඩු ඉන්නේ ගහන්න හරි මාර්ගෙට ගන්න නෙවෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ලංකාවේ දැන් ඉන්න කෙල්ලෝ/ගෑනු නම් නම් අපෝ සල්ලි වලට ඕන දෙයක්..:baffled:
     
    • Like
    Reactions: vj3660

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඇයි බන් මේ ලංකාවේ උන් අනුන්ගේ සෙක්ස් ලයිෆ් ගැන හොයන්නේ . මිනිස්සුන්ට උකාගන්න දියන් බන් ඒක මානව අයිතිවාසිකම් . උබ කවුද එක හරි නෑ අනන් මනන් කියන්න උබත් ගහපන් .
    Uta ba gahana ekek dakkama balan innath ba
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ඒකිට හොදනම් අපිට මොකද
    True 100% agreed.මම මනුස්යෙක්ට කෙල වෙන්න යද්දී මට වාසියක් තිබ්බත් නැතත් හරි දේ කියනවා. මොකද පස්සේ මට හෙන regreat feeling එකක් එනවා. ගොඩක් වෙලාවට මිනිස්සු මගෙන් දේවල් අහන්නේ මම unbiased උත්තර දෙන හින්ද.

    This women might be your future bride. 😁
    Ado noo :D
    ------ Post added on Apr 1, 2023 at 8:28 AM

    Uta ba gahana ekek dakkama balan innath ba
    මචන් මම life එකේ කරන්න පුළුවන් ඔක්කොම කරලා තියෙනවා. ගොඩක් අයට වඩා මම පට්ට වාසනාවන්තයි. මේක උනත් මට කරන එක nothing. මම මිනිස්සුන්ව අන්දලා දේවල් කරනවට කැමති නැහැ. මම කරන දේවල් කරන්නේ අන්දලා නෙවෙයි consent එක එක්ක , ඉස්සරහට වෙන දේ කියල එක හින්ද කවදාවත් මම කරපු ඒවාලින් මට ප්‍රශ්න ඇවිල්ල නැහැ. මම හදාගත්ත framework එක්ක මම වැඩ කරන්නේ. එකෙන් පිට යන්නේ නැහැ මම.
    ------ Post added on Apr 1, 2023 at 8:34 AM

    Basic Rules that I follow. Tested. You can stay outta most of the problems.

    1.Never sleep with someone in office, In same lane
    2.Don't invite girls to your home unless you are 100% sure about it.
    3.Never ever sleep with friends /bosses wives
    4.Never do anything without consent.
    5.Never sleep or do anything with someone less than 18 ( Kelinma Athule)
    6.Don't screw someones life because your s*x needs. Just walk away ( RUN)
    7.Don't go public abt the dates and chat with them on social media messengers
    ------ Post added on Apr 1, 2023 at 8:42 AM
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බඩු බඩුම තමා..ගොඩ ගන්න බැහැ, එවගෙම තමා මිනිස්සුත්! වටෙ ගිය උන් බැන්දාම යන්නෙ නෑ කියල පම්පොරි ගැහුවාට පලවෙනි ලමෙයා එනකම් විතරයි!
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇයි බන් මේ ලංකාවේ උන් අනුන්ගේ සෙක්ස් ලයිෆ් ගැන හොයන්නේ . මිනිස්සුන්ට උකාගන්න දියන් බන් ඒක මානව අයිතිවාසිකම් . උබ කවුද එක හරි නෑ අනන් මනන් කියන්න උබත් ගහපන් .
    :yes::yes::yes:
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    සිරාවට එහෙම නෙවෙයි බන්. මම දන්න එකෙකියක්ගේ cousin කෙනෙක්.
    මම කෙල්ලෝ අන්දන වැඩ කරන්නේ නැහැ මචන්. I sleep with them only
    if they have an understanding what they are getting into.
    මුලදි අව්ලක් නැතුව fwb type ඉදල පස්සෙ ලව් සීන් එකට ආපු කෙල්ලො නැද්ද?
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මුලදි අව්ලක් නැතුව fwb type ඉදල පස්සෙ ලව් සීන් එකට ආපු කෙල්ලො නැද්ද?

    Complex scenario තිබිල තියෙනවා .ඔව් Date කරමු කියපු අය ඉඳල තියෙනවා. මට එහෙම හිතිලත් තියෙනවා. සමහර අයට මාව ideal BF material එකක් වගේ හිතල තියෙනවලු. ගොඩක් වෙලාවට අපිට වෙන්නේ attach වෙන එක . ඕක නැති කරගත්තම එතනින් ඒක ඉවර වෙනවා. Encounter එක එතනින් ඉවර කරන්න. ගෙදර ගෙන්න එපා, පස්සෙන් යන්නත් එපා.

    මම ආදරෙයි කියන word එක use කරන්නේ නැහැ. මොකද ඒක මට හිතෙනවා රැවටීමක් වගේ කියල. මම උන්ගේ situation use කරන්නෙත් නැහැ advantage එකට . ඕක වෙන්නේ වැඩිපුර එකම එක්කෙනා meet වෙන්න ගියාම (Higher Frequency). Mind එක ෆ*ක් වෙලා යනවා. ඒකයි මම අර මගේ list එක හදාගෙන ඉන්නේ ඕකෙන් පිට මම යන්නෙම නැහැ. ගොඩක් වෙලාවට ඒවගේ වෙද්දී මම මගේ යාළුවකුට කියල තියෙනවා මට මතක් කරපන් කියල.

    Follow this
    You can stay outta most of the problems.

    1.Never sleep with someone in office, In same lane
    2.Don't invite girls to your home unless you are 100% sure about it.
    3.Never ever sleep with friends /bosses wives
    4.Never do anything without consent.
    5.Never sleep or do anything with someone less than 18 ( Kelinma Athule)
    6.Don't screw someones life because your s*x needs. Just walk away ( RUN)
    7.Don't go public abt the dates and chat with them on social media messengers
     
    • Like
    • Love
    Reactions: Lionzzz and cheyrav

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මම generaly දේවල් කරන්නේ පොඩ්ඩක් ethics කියන පැත්තත් තියාගෙන. Understanding එකත් එක්ක. Example - මොනම විදිහකටවත් යාලුවන්ගේ Wife ල කරන්නේ නැහැ ඇඟට ආවත් , same office කෑලි කරන්නේ නැහැ office එකේ ඉන්නකල්. මේ වලින් නැති උන chances ගොඩක් තියෙනවා හැබැයි මගේ හිතට හොඳයි

    පොඩි කෙල්ලෙක් ඉන්නවා early 20 වල good family background තියෙන බැඳපු එකෙක් එක්ක සෙට් උන. මම මේකිට දවස් ගානක් කියල දෙන්න හැදුව කෙල වෙන්න යන්නේ කියල. අයෙත් ඌ ගාවටම යනවා. උ*තිට තේරෙන්නේ නැහැ use වෙනවා කියල. මමත් ගහල නිකන් ඉන්නවා දැන්හරි මාර්ගෙට ගැනීම පැත්තක තියල.
    මෙතන ඉන්නේ බන් හබ්බ ගොබ්බ කොල්ලෝ මුන්ගෙන් අහන්න එපා

    මුන් බොළඳයි

    උඹ කරන වැඩේ 90% ක් හරි ඉතුරු 10 බම්බු ගහගන්න පලයන්
     
    • Like
    Reactions: vj3660

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    332401882_5320443174723386_2693702347154001340_n.jpg
     
    • Haha
    Reactions: Lionzzz

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    බඩු බඩුම තමා..ගොඩ ගන්න බැහැ, එවගෙම තමා මිනිස්සුත්! වටෙ ගිය උන් බැන්දාම යන්නෙ නෑ කියල පම්පොරි ගැහුවාට පලවෙනි ලමෙයා එනකම් විතරයි!
    නෑ මේක වැරදියි,
    බඩුව වෙන්නේ ළමයා හම්බුනාමයි!