මුලදි අව්ලක් නැතුව fwb type ඉදල පස්සෙ ලව් සීන් එකට ආපු කෙල්ලො නැද්ද?
Complex scenario තිබිල තියෙනවා .ඔව් Date කරමු කියපු අය ඉඳල තියෙනවා. මට එහෙම හිතිලත් තියෙනවා. සමහර අයට මාව ideal BF material එකක් වගේ හිතල තියෙනවලු. ගොඩක් වෙලාවට අපිට වෙන්නේ attach වෙන එක . ඕක නැති කරගත්තම එතනින් ඒක ඉවර වෙනවා. Encounter එක එතනින් ඉවර කරන්න. ගෙදර ගෙන්න එපා, පස්සෙන් යන්නත් එපා.
මම ආදරෙයි කියන word එක use කරන්නේ නැහැ. මොකද ඒක මට හිතෙනවා රැවටීමක් වගේ කියල. මම උන්ගේ situation use කරන්නෙත් නැහැ advantage එකට . ඕක වෙන්නේ වැඩිපුර එකම එක්කෙනා meet වෙන්න ගියාම (Higher Frequency). Mind එක ෆ*ක් වෙලා යනවා. ඒකයි මම අර මගේ list එක හදාගෙන ඉන්නේ ඕකෙන් පිට මම යන්නෙම නැහැ. ගොඩක් වෙලාවට ඒවගේ වෙද්දී මම මගේ යාළුවකුට කියල තියෙනවා මට මතක් කරපන් කියල.
Follow this
You can stay outta most of the problems.
1.Never sleep with someone in office, In same lane
2.Don't invite girls to your home unless you are 100% sure about it.
3.Never ever sleep with friends /bosses wives
4.Never do anything without consent.
5.Never sleep or do anything with someone less than 18 ( Kelinma Athule)
6.Don't screw someones life because your s*x needs. Just walk away ( RUN)
7.Don't go public abt the dates and chat with them on social media messengers