ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?
ඕනැ තරම් හැදුව .. උන්ට බත් ගිල්ලුවා, පාන් ගිල්ලුවා සමහර බලල්ලු ජීරණය කරගන්න බැරුව බඩ ගිහිල්ලම මලා...දරාගන්න පුලුවන් උන් වට පිටේ සතෙක් අල්ලගෙන කාල උන්ගේ පෝෂණය ලබාගත්ත. දැන් ඉස්සර වගෙ ගෘහාශ්‍රිත වටපිටාවල දඩයම් කරල කන්න සත්තු අඩුයි. අනික දැන් බලල්ලුන්ගේ ජීරණ පද්ධතිය කොහොමද හැඩ ගැහිල තියෙන්නෙ කියන විද්‍යාත්මක දැනුම මිනිස්සුන්ට තියනවා.
රෙදි එන්න කලින් හෙළුවෙන් හිටියෙ...රෙදි ඇදගෙන ඉන්න ඕනැද ? කියලත් කෙනෙක්ට අහන්න පුලුවන්
