බඩු ටික ගන්න තැනක්
සහෝදර සහෝදරයි නි ...
මට හොද තැනකින් computer කැල්ලක් ගන්ට ඕනේ..
CPU ඒක පමණක් සැහේ.
i5 මොලයක් වෙන්න ඕනේ.
Ram 16GB වත් ඕනේ.
VGA ඒක නම් 2GB වෙන්න ඕනේ.. එත් සුපිරිම එකක් නෙමේ.. අඩුම එකකුත් නෙමේ.. සාමාන්‍ය එකක් සැහේ.
දැන් ඔය ටිකට දළ වශයෙන් කියක් පමණ යයිද ? (අසන්න 5000ට වටයලා කියන්න )
ගන්න තැනක් ඕනේ.. හොද තැනක්..
එච්චරයි..
පින් ඇත්තෝ මෙමට උදවු කරන්න..
තෙරුවන් සරණයි ...

එච්චර මොකටද බං.....?? ඩෙස්ක්ටොප් එකක්ද ලැප්ටොප් එකක්ද උවමනා.......??