බඩු ටික ගන්න තැනක්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බඩු ටික ගන්න තැනක්

    සහෝදර සහෝදරයි නි ...

    මට හොද තැනකින් computer කැල්ලක් ගන්ට ඕනේ..
    CPU ඒක පමණක් සැහේ
    .

    i5 මොලයක් වෙන්න ඕනේ.:)
    Ram 16GB වත් ඕනේ.:)
    VGA ඒක නම් 2GB වෙන්න ඕනේ.. එත් සුපිරිම එකක් නෙමේ.. අඩුම එකකුත් නෙමේ.. සාමාන්‍ය එකක් සැහේ.:)

    දැන් ඔය ටිකට දළ වශයෙන් කියක් පමණ යයිද ? (අසන්න 5000ට වටයලා කියන්න )
    ගන්න තැනක් ඕනේ.. හොද තැනක්..
    එච්චරයි..

    පින් ඇත්තෝ මෙමට උදවු කරන්න..
    තෙරුවන් සරණයි ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    RAM එක 16GB.... :shocked: එච්චර මොකටද බං.....?? ඩෙස්ක්ටොප් එකක්ද ලැප්ටොප් එකක්ද උවමනා.......?? :rolleyes:

    බ්‍රෑන්ඩඩ් එකක්ද, ඈසෙම්බල්ඩ් එකක්ද ඕනා.....?? :D
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    RAM එක 16GB.... :shocked: එච්චර මොකටද බං.....?? ඩෙස්ක්ටොප් එකක්ද ලැප්ටොප් එකක්ද උවමනා.......?? :rolleyes:

    බ්‍රෑන්ඩඩ් එකක්ද, ඈසෙම්බල්ඩ් එකක්ද ඕනා.....?? :D

    desktop machn . බ්‍රෑන්ඩඩ් තිබ්බනම් හොදයි බන්..
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    BARCLAYS LAGE PLUSTEK KIYANA SCANNER NAM GANNA EPAA :no::no:NIKAMMA USB PORT EKA KADUNA. APARADE CANON IVARAVELA THIBBE. MALA JARAA PLUSTEK GANNA UNA. TIKAK PASSE HARI CANON GANNA THIBBE:oo::oo: