![]()
සාමාන්‍යයෙන් බැටරි ගන්නකොට ලැප අරන් ගිහින් එතනදීම දාල බලනවද දන්නේ නෑ නේදගෙදර ගෙනාවම වැඩ කරේ නැත්තන් එහෙම.
එතනට අරන් ගිහිං චෙක් කරපං

![]()
සාමාන්‍යයෙන් බැටරි ගන්නකොට ලැප අරන් ගිහින් එතනදීම දාල බලනවද දන්නේ නෑ නේදගෙදර ගෙනාවම වැඩ කරේ නැත්තන් එහෙම.

කඳානේ නෙමේ ජාඇල මාළු කඩේ පිටිපස්සේ නම් කඩයක් තියෙනවා , තරංගා ඉලෙක්ට්‍රොනික්ස් කියල , එතන බදු ගණන් අඩුයි.එතනට ගිහින් බලන්න.
ඒ පැත්තේ බැලුව , සෙට් උනේ නෑමල් වත්ත පැත්තෙන් බලන්න..මටත් එක පාරක් හොඳ බ්‍රෑන්ඩ් එකක ස්පිකර් ජෝඩුවක් අඩුවට හම්බවුනා