.........::::::බඩු හොයමු මෙගා ත්‍රෙඩ්::::::........

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :P

    සාමාන්‍යයෙන් බැටරි ගන්නකොට ලැප අරන් ගිහින් එතනදීම දාල බලනවද දන්නේ නෑ නේද :oo: ගෙදර ගෙනාවම වැඩ කරේ නැත්තන් එහෙම.

    එතනට අරන් ගිහිං චෙක් කරපං :D
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0

    කඳානේ නෙමේ ජාඇල මාළු කඩේ පිටිපස්සේ නම් කඩයක් තියෙනවා , තරංගා ඉලෙක්ට්‍රොනික්ස් කියල , එතන බදු ගණන් අඩුයි.එතනට ගිහින් බලන්න.

    Thankuu machn. Gihin balnnam.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මල් වත්ත පැත්තෙන් බලන්න..මටත් එක පාරක් හොඳ බ්‍රෑන්ඩ් එකක ස්පිකර් ජෝඩුවක් අඩුවට හම්බවුනා
    ඒ පැත්තේ බැලුව , සෙට් උනේ නෑ:dull: