.........::::::බඩු හොයමු මෙගා ත්‍රෙඩ්::::::........

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    .........::::::බඩු හොයමු මෙගා ත්‍රෙඩ්::::::........

    බඩු හොයන්න මෙතනට set වෙමුද:P:P

    දුවගෙන ආව නේද අරව හොයාගෙන ඒ බඩු නෙමෙයි, :rofl::rofl:අපිට එදිනෙදා අවශ්‍ය කරන පොඩි පොඩි gadget අනම් මනං කෑලි
    ගන්න පුළුවන් තැන් ගැන විස්තර කට්ටියටම දැන ගන්න පුළුවන් විදියට මේකේ දාමු,
    නැත්තන් හදිස්සියේ පොඩි gadget කෑල්ලක් හොයාගන්න ගියාම දහ අතේ දුවන්න ඕනේ,
    අපි මෙතන item එක මොනවද ගන්න පුළුවන් කොහෙද වගේ විස්තරයක් දාමු එතකොට හැමෝටම ලේසි වෙයි ඒ දේ අවශ්‍ය උනාම

    එහෙනම් මන් පටන් ගත්තා


    ත්‍රෙඩ් එක කොටන්න සහය හිතවත් excicutor :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මට ගන්න ඕන කරනවා මේ බැටරිය :D කොළඹ ගන්න තැනක් දන්න කව්රුහරි ඉන්නවද ?

    xTgo2ft.jpg


    සලකනවා :) +++
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොඳ අදහසක් මචං !:)

    මට කියපල්ලා 10" sub-woofer එකක් ගන්න හොඳ තැනක්, original branded recondition එකක් උනත් කමක් නෑ !
    කොළඹ , කළුතර අවටින් නම් හොදයි !

    s-l225.jpg
     
    • Like
    Reactions: King_cobra

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට එහෙනම් Nikon D3200 එකට ඩේටා කේබල් එකක් හොයලා :P
     
    • Like
    Reactions: King_cobra

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,298
    113
    ගඟ ළඟ
    හොඳ අදහසක් මචං !:)

    මට කියපල්ලා 10" sub-woofer එකක් ගන්න හොඳ තැනක්, original branded recondition එකක් උනත් කමක් නෑ !
    කොළඹ , කළුතර අවටින් නම් හොදයි !

    s-l225.jpg

    මල් වත්ත පැත්තෙන් බලන්න..මටත් එක පාරක් හොඳ බ්‍රෑන්ඩ් එකක ස්පිකර් ජෝඩුවක් අඩුවට හම්බවුනා
     
    • Like
    Reactions: King_cobra